එදා 1980 ජුලි වැඩ වර්ජනය

[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    අතිතය කියො කියො ඉඳලා වැඩක් නෑ සහො. ඒ අතිතය. ඔය 1980.
    අපි අද ඉන්නෙ 2015.
    අද තියන (මහින්ද නිර්මානය කල) අර්ථික ප්‍රශන, ප්‍රජාතන්ත්‍රවාදය අනුව කටයුතු කිරිමේ ගැටලු වලට සුදුසු පිලියමක් යොදන්න පුලුවන් මිනිස්සු කවුද කියලා විතරයි දැන් බලන්න ඕන.

    mata kiyanna thiyenne mechcharai

    ANE PAKO....
     
    එක වෙන නුලක කතා කරමු. මේකේ JR සහ 80 වැඩ වර්ජනය ගැන කතා කරමු. :lol::lol:

    හොඳ ලිපියක් මේක හොඳයි මහින්දට ඒකාධිපතියා ආඥාදායකයා කියන අයට දැනගන්න, මහින්ද ගේ මොන වැරදි තිබ්බත් (සල්ලි නාස්තිය හා දූෂනය පැත්තෙන්) මැන් එහෙම ඒකාධිපති නැ......

    ලංකාව කොයි වගේ යුග පහු කරලා ඇවිත් ද කියලා දැනගන්න
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    JR එක්ක සෙල්ලම් නටන්න බැහැ. කෙලින්ම 40,000 දොට්ට
    ජේ ආර් කරපුව නිසා තමයි 88-89 භීශනේ ඇතිවුනේ. අවුරුදු 30ක යුද්ධෙටත් හේතුවක් වුනා
     
    ජේ ආර් කරපුව නිසා තමයි 88-89 භීශනේ ඇතිවුනේ. අවුරුදු 30ක යුද්ධෙටත් හේතුවක් වුනා

    ජේ ආර් හේතු වුණා යුද්ධය ඇති වෙන්න....නමුත් 88-89 භීෂනය වුනේ ජවිපෙ නිසා....බොරු කතා එපා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අපි JR ගැන කතා කරේ. මහින්ද ගැන මේ ලිපියේ මුකුත් නැහැ. ඇයි මේ කලබල ? :lol::lol::lol:
    JR=MR

    දෙන්නම මැකියාවලි තියරි පාවිච්චි කලේ:P
     
    JR=MR

    දෙන්නම මැකියාවලි තියරි පාවිච්චි කලේ:P

    ඔව් මැකියාවෙලි පාවිච්චි කරන්නේ දක්ෂ දේශපාලකයින් හා දේශපාලනයට අවශ්‍ය දේවල්.....එදා ජෙ ආර් ඉන්දිය තර්ජනයට මුහුණ දුන්නෙත් මහින්ද කොටි පැරැද්දුවෙත් මැකියාවෙලි තියරි වලින් තමයි.....

    ජවිපෙ කියන්නේ මෝඩ පක්ෂයක් , උන් දන්න මැකියාවෙලියක් නැ....
    රටේ කිරි ගවයො හදන හැටියි, කිරි බෙදන හැටියි තමයි කතාව.....

    මහින්දට පස්සේ ලංකාවේ බිහිවුණු ‍හොඳම නායකයා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    ඔව් මැකියාවෙලි පාවිච්චි කරන්නේ දක්ෂ දේශපාලකයින් හා දේශපාලනයට අවශ්‍ය දේවල්.....එදා ජෙ ආර් ඉන්දිය තර්ජනයට මුහුණ දුන්නෙත් මහින්ද කොටි පැරැද්දුවෙත් මැකියාවෙලි තියරි වලින් තමයි.....

    ජවිපෙ කියන්නේ මෝඩ පක්ෂයක් , උන් දන්න මැකියාවෙලියක් නැ....
    රටේ කිරි ගවයො හදන හැටියි, කිරි බෙදන හැටියි තමයි කතාව.....

    මහින්දට පස්සේ ලංකාවේ බිහිවුණු ‍හොඳම නායකයා
    උඹෙ උගත්තු රට කරපු හැටි දැක්කා:lol:
     
    උඹෙ උගත්තු රට කරපු හැටි දැක්කා:lol:

    කවුද උගත්තු? උගත්තු රට විනාස කරපු බව මමත් පිළිගන්නවා.....ජේ ආර් යම් දුරකට යුද්ධය මුල් කාලයේ, චන්ද්‍රිකා හා රනිල්...

    අන්තිමට නුගතා වෙච්ච මහින්ද තමයි රට බේරගත්තෙ....න් ජවිපෙ ඉන්නෙත් උගත්තු කියලා නේද මේ දවස්වල මාකට් කරන්නේ? ඒ අයත් රට කැවා නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    කවුද උගත්තු? උගත්තු රට විනාස කරපු බව මමත් පිළිගන්නවා.....ජේ ආර් යම් දුරකට යුද්ධය මුල් කාලයේ, චන්ද්‍රිකා හා රනිල්...

    අන්තිමට නුගතා වෙච්ච මහින්ද තමයි රට බේරගත්තෙ....න් ජවිපෙ ඉන්නෙත් උගත්තු කියලා නේද මේ දවස්වල මාකට් කරන්නේ? ඒ අයත් රට කැවා නේ

    දේශපාලනේ ගැන ඉහලින්ම දැනුම තියෙන අය තමයි, රට කෑවේ. විනාශ කලේ. උගත්කමයි සාමාන්‍ය බුද්දියයි කියන්නේ දෙකක්