1. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අම්මට සිරි අන්ජුවො එල කිරි මචන්z අහන් හිටියත් සැපයි බන්z බල්ලේ ලක්කා සින්දුව යද්දි ඒකට උබවත් එකතු කර ගන්නවා මචන්z
  2. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ඔන්න මම මේ ත්‍රේඩ් එක පොස්ට් 200ක් ගැහුවා. ටොප් පොස්ටර් උනා කියහන්කෝ. සන්තොසයි කියහන්කො බන්zලා දිලාගෙ රෙඩියෝ දවසෙ 7000 ගහන්න පුලුවන් උන එකටත් පට්ට සතුටුයි
  3. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    lol get used to it gal :lol::lol::lol::lol::lol:
  4. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    යින ගාහන්න තම්බි කිරිකට් ගහනවැයි... අඩෝ කිරි බොන කොල්ලෙක් කියලනේ හිතුවේ එල එල එලටම ගහපන්z හෙට. බැට් කර කර ඉද්දි නිදා ගන්න එහෙම එපා දැන් නිදි මරලා
  5. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ටටා ටූ නන්ගි ආය සෙට් වෙමූz
  6. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ආ ජපානේ නේ ඉන්නේ නේ?මෙහෙ මහ පාන්දර කියහන්කෝ
  7. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මොන ටූනමන්ට් එකක්ද බන්z
  8. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    sayuwa ewillaaaaaaaaaaaaaaaaaaaaa
  9. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    අඩේ ඔව් බන්z මේක පට්ටයි දස් බහානේ කල්කේලේහයි දිල් ලේහයේ දිල්
  10. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    මට කියහන් උබ කීපාරක් ගියාද කියලා බට්ටෝ ආ?? :lol::lol:
  11. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    දිලා මචන් මේ සින්දුවත් පුලුවන් උනොත් දීපන්zz නැගලම යයි කියල හිතනවා Balle.Lakka
  12. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ගුඩ් නයිට් හන්සයා ආය සෙට් වෙමූz ජයෙන් ජය
  13. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    ස්තුතියි දිලා
  14. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එවපන් එවපන්.. පැකට් කරලා එවන්නේ මම
  15. 0716aravinda

    2012 Oct 10 -ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

    එක වෙනම තියෙන්නෙ බන්z.. හි හි හි

    No contents