You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
තව කල් තියෙනවා නේ. මම ගියා එහෙනම් :)
-
-
-
ඒ කිව්වේ වයසක අයට ගරු කරන්නේ නැද්ද ? :rolleyes:
-
පැනලා යන්න ඕනේ නෑ අපිට :lol:
-
නෑ, වයසක අය ආවාම අපිව පාලනය කරන්න ගියා නම් :rofl:
-
66-76 කිව්වේ වයස ද උපන් අවුරුද්ද ද ?
-
-
එන්නේ ඔක්කොම ලා අයියලා ද ? වයසින් වැඩි අය ද ?
-
-
-
කෙල්ල කැමති වුනත් ගෙදරින් කැමති වෙයි ද ශුවර් නෑ :(
-
ම්ගාර කියන්නේ මුවෙක් නේ ? :rolleyes:
-
නම අහලා පුරුදු නෑ නේ. වස වෙයි ද දන්නේ නෑ :rolleyes:
-
-
කොහෙන් ද ? කෙක් නම් එපා චිස් තියෙනවා නම් හොදයි :P
-
කීය වගේ වෙයි ද ? :rolleyes:
-
:lol: එහෙනම් 500 ක් හරි යන්න බැරි යෑ
-
ගැහැණු පිරිමි වෙන වෙනම ද යන්නේ ?
-