චරිතය හොඳයි
චරිතය හොඳයි
පුරා වසර පහක් විදේශීය රැකියාවක නිරත වී සිටි නවරත්න ඉන් ඉවත් වී පෙරළා සියරට පැමිණියේ දිගටම තම කාලය ලංකාවේ ගතකිරීමට අදිටන් කර ගනිමිනි. හේ එළදෙනකු හදාවඩා ගැනීමට අදහස් කොට, සුදුසු එළදෙනකු මිලදී ගැනීම සඳහා ගව පට්ටියකට ගියේය. එහි අයිතිකරු නවරත්න හට ඉතා පුෂ්ටිමත් එළදෙනෙකු...