මම ගාල්ලෙ එකටනම් දානය පුජා කරන්න ගිගිල්ලා තියෙනවා:yes: බුදු පිලිම වල පොඩි කාන්තා ස්ව්රුපයක් තියෙනවා:sorry: ඔය ජපන් ,තයිලන්ත වගෙ මිනිස්සු ටිකක් වෙනස් නිසා පිලිමත් එහෙම හදන්න ඇති :dull: හැබැයි මේ තරම් අවුලක් නම් නැ:oo: තාම ඒ අසපුව නම් හදනවා, කොහොම උනත් ඒ ස්වාමින්වහන්සෙලා දහම් කරුනු පැහැදිලි කරනවා...