1. Myth

    Whats your current Anti virus software

    comodo internet security with firewall, the best thing is its free & does the job !!
  2. Myth

    oita wada hondai hinga kapan

    oita wada hondai hinga kapan
  3. Myth

    How to make GOLD :D

    :D How to make GOLD :D iRJ1Iv_8-M4&
  4. Myth

    ammo Bonna epa

    watalappan wage :lol:
  5. Myth

    who is best poster in ek..! exclusive

    1, yes 2,ok i will thank u come again :lol:
  6. Myth

    who is best poster in ek..! exclusive

    thz one is funnier :lol:
  7. Myth

    song help

    sinduwe nama hariyata kiwwoth denna puluwan,
  8. Myth

    who is best poster in ek..! exclusive

    ඔහොම කියන 1 හරි නෑ නෙහ් :rofl:
  9. Myth

    who is best poster in ek..! exclusive

    #බබාලන්තෙ
  10. Myth

    Daily Updated Success Quotes

    It's not life that is complicated. It's you who makes it complicated for yourself!
  11. Myth

    ART Television

    art tv penne nah? :rofl: gewal koheda ..?:lol::lol:
  12. Myth

    FB hack

    api alwathurath nimalai bonne..
  13. Myth

    පද පේලි .....

    සුලං රොදක් සේ ඔබ වෙත ඇවිදින් ලඟින් සිටින්නම් සැනෙකින් පහන් වැටක් සේ ඔබ ලග හිදිමින් එලිය කරන්නම් සතුටින්....
  14. Myth

    පද පේලි .....

    සුලඟ සේ පාවී ඈ යලි යාවී මා යලි තනි වී පෙර ලෙසේ..... ඈ යලි නොඒ සිහිනයේ පෙරලෙසේ මා තනි වෙලා නොසිතු සේ මේ රැයේ..
  15. Myth

    පද පේලි .....

    අහස් මාලිගා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නැහැ ඔබ ගැන හිතෙ රැදී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවෙන්නෙමි ඔබ අන් සතු වූදා...
  16. Myth

    පද පේලි .....

    ඇත රටක සිට අමතමි සොදුරු සැදැවේ තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ සිතක පැතුම් හද පුරවා සීත සමීරේ මා සිතුමන් මුසු වෙවිද මදනල අතරේ...
  17. Myth

    your fav quote/saying

    It's not life that is complicated. It's you who makes it complicated for yourself!
  18. Myth

    පද පේලි .....

    hmm :(
  19. Myth

    පද පේලි .....

    අතිනත් ගෙන බැදි සෙනෙහස ඇත මා මතකේ.. සුරංගනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ... සිතක පැතුම් හද පුරවා සීත සමීරේ.. මතුදිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොදුරේ...

    No contents