1. dath kimbula

    2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බොල අමුඩයෝ..... රේඩියෝ කරන්නේ නැතැයි?:angry:
  2. dath kimbula

    2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද ත්‍රෙඩ් එක පෝස්ට් 200 නොයික්මවන බවට මෙන්න කැට!!!
  3. dath kimbula

    #2 - සියදිවිනසා ගන්න හිතෙන සිංදුව - Suicide Song

    ඇහුවා..... මැරෙන්න හිතුනේ නම් නෑ.... සමහර විට අදහස නොතේරෙන නිසා වෙන්න ඇති... නමුත්... දුක හිතෙන ගායන විලාශයක් නම් තමා.....
  4. dath kimbula

    2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද දින විශේෂයෙන් පැවසිය යුතු වන්නේ විදුලි බලය ඇණ හිටිය හොත් රේඩියෝ වැඩසටහන ද ඇන හිටින බවය. අපේ පරිගනක සේවාදායකයා වන බස් මාමා මාගේ ලැප් යන්ත්‍රෙය් බැස ගිය බැටරිය තවම මා වෙත ලබා දී නොමැති නිසා ප්‍රධාන සැපයුම මගින් දුවමි. කරන්ට් එක ගියොත් හුටා පරි ජාලං තමා!!!!!
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අන්න එහෙම වුනා නම් කොලිවුඩ් කොමඩියක් වගේ තියෙයි.... (කොලිවුඩ් කොමඩි කිව්වම එකෙක්ට රිදෙයි දැන් ඈ!):baffled:
  6. dath kimbula

    ලොව විශාලතම සහ බලවත්ම යුද නැව්

    :sorry::sorry::( Elli Kohen.....:( කොහෙන් තමා හොයනවා!:nerd:
  7. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කොහ් අර මෝරා...... තතු විත්ති වාර්තාව දීපං මෙතෙක් කරපු ඉන්වෙස්ටිගේෂන් වල.... අද රෑට උඹව බලන්න එන්න වෙන්නේ නැත. අද රේඩියෝ එක.... පුළුවන් නම් අහපං රෑ 8 සිට.....
  8. dath kimbula

    Say Yes - Wedding Planner

    මමත් ආයෙ බදිනව බං........ ආයෙ හිතුනා මෝඩකමක් කොරන්න.....
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපිට කොහෙන්ද කිඹුළො මෝර මාළු!:dull::(:(
  10. dath kimbula

    Douglas Ayya matak wuna!

    ගොඩ්! දැන් ඔයා රිටයර් වෙන්න!!!
  11. dath kimbula

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    ම්හ්....මේක කියල නං මට අහගන්න වෙයි..... සුභාවිත ගීත පට්ට ගහන මම මම බොක්කෙන්ම ආදරය කරපු කෙල්ලට දියල ඇරිය පළවෙනි ගීතය ඉංගිරිසි එකක්...... රිචර්ඩ් මාර්ක්ස් - නව් & ෆෝරෙවර් OeDiK2uy3DU
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඊයේ වේරම්භ වාතය සේ හැමු සුළගින් පසු කරන්ට් නොමැතිව පජ වී, පජාල වී, කුජීත වී හිද ආමි...... හවස් වරුවම ඉවරයි...ඊයේ හිටපු ලොක්ක සහ දැන් ලොක්ක ඩබලම කඩුවෙල පැත්තට නෑගං ඇවිත් නිසා වෙන්ටෑ අච්චර හුළගක් හැමුවේ!
  13. dath kimbula

    Say Yes - Wedding Planner

    පල පල යන්න ගස් ගෙම්බි...... හදල, කාලා, දවස් දෙකකට පස්සේ ෆොටෝ දානවා තොට කෙළ ගිල ගිල ඉන්න.....
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තොපි අපිට නොකියා සෙට් වුනා නේහ්.....
  15. dath kimbula

    ලෝකය අනිත්‍යය.සියල්ල මයාවක්ය

    අයියෝ ඇමසින්!!!:rofl::rofl::rofl::rofl:
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අම්මට සිරි......පුදන කොටම කාපි යකා කිව්වලු! මම කැපෙමි....
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔය ඉන්නේ ආතල් එකේ කුකුළා:love:
  18. dath kimbula

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    ශමින්ද,නයා සහ අශාන් ඇත්තටම මංඥ්ඥං උන් වෙති.
  19. dath kimbula

    හොදම පෝස්ට්

    හර්ෂයා,මැඩියා සහ සියුස් දෙයියා බොහෝ ලියපු ත්‍රෙඩ්. රත්තරං දාපු සමහර වාහන ත්‍රෙඩ් සහ ජීවිතය ගැන ත්‍රෙඩ් දෙව්රංගි ගේ කවි දැනට මතක ටික ඔය.....

    No contents