Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බීපුවාම වෙන ආතල් සිද්ධි
:no: අඩි 3-3හමාරක් විතර උස මේසයක් ඕන වෙනවා.... ගෑස් එක ඒකේ තියල පුළුවන් තැටිය තියා ගන්න..... අද වර මෙනුව කතා කර ගන්න නං...
dath kimbula
Post #6,849
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
මුද්‍රණ අයියා ගේ අවධානයට....එකෙක් උදව්වක් ඉල්ලනවා...බේබි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන.. http://www.elakiri.com/forum/showthread.php?t=1728879
dath kimbula
Post #6,837
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
උස මේස පොඩ්ඩක් ලෙස වෙනස් විය යුතුය.... ගෑස් ලිප තියා ගැනීමට.... මට මේ වැඩෙන් අවාසියි මස්සිනේ ඈ.... ගෙදර ගෑස් ලිප ගන්න නම් අළුතෙන් එකක් ගෙනල්ලා දීල තමා යයි ගෙදර ඇත්තී පවසන ලදී....:baffled:
dath kimbula
Post #6,836
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
බැරිය....:P මම මිසින් වෙන්න ඉන්නේ එන ටිකේ.......
dath kimbula
Post #6,831
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
එහෙම එකක් මම කිව්වේ නෑ..... මොකද අවුලක් තිබේ......21 වෙනිදා බිරින්දෑ ගේ උපන් දිනේ...:love: ඒක අවුලක් නෑ කියමුකෝ.... රඹුටං ගස් පල්ලට කොත්තු තැටිය ගෙන ඒමේ අවුලක් ඇත.... ඒකට ස්ටෑන්ඩ් එකක් නැත.....:(:nerd::oo:
dath kimbula
Post #6,830
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
අද වරෙන් එනව නං....... ආයේ මේ සතියෙම මම අන්එවේලබල්.........
dath kimbula
Post #6,827
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
අර උඹේ මොකක්ද රඹුටන් ගස් පල්ලේ වැඩේට පොඩ්ඩක් වර මේ පැත්තේ කතා කර ගන්න
dath kimbula
Post #6,823
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
උඹ බීල ද?:dull:
dath kimbula
Post #6,822
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
වලතරගේ පොත්
ඒක පොතක් නෙවෙයි බං.... මූ කරපු ෆිල්ම් එක!:rofl::baffled:
dath kimbula
Post #61
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please
මෙන්න මේ කතාව නම් අම්මපා ලොවෙත්.........:love:
dath kimbula
Post #40
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
බීපුවාම වෙන ආතල් සිද්ධි
wena mukuth epaada?:dull:
dath kimbula
Post #6,817
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
ETCA දේශපාලන අැන්දවීම
Gracious!!
dath kimbula
Post #2
Mar 1, 2016
Forum:
ElaKiri Talk!
පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please
ඔය කියන්නේ බේබි ඕෆ්සෙට් කියල කියන මැෂින් ගැන.... හයිඩ්ල්බර්ග් ඒව නං මම දැකල නෑ. රෙයෝබි ද මොකක්ද බ්‍රෑන්ඩ් එකක් නම් දැක තිබේ.... දැක්කේ ගංගොඩවිල හන්දියේ සුදු මහත්තයා ගේ ප්‍රෙස් එකේ දී.....
dath kimbula
Post #20
Feb 29, 2016
Forum:
ElaKiri Talk!
පොඩි ඕෆ්සෙට් මැෂින් එකක් ගැන Help please
මේකේ ඉන්නවා මුද්‍රන කියල එක්කෙනෙක්..... ඉතාම වැඩිමහලු කෙනෙක් සහ මුද්‍රණාල හිමියෙක්.... පොඩ්ඩක් අහල බලන්න.....
dath kimbula
Post #12
Feb 29, 2016
Forum:
ElaKiri Talk!
What is your school
Hell Yeah!!!! Proud to say DONZ!
dath kimbula
Post #301
Feb 29, 2016
Forum:
ElaKiri Talk!
නිවුන්_කෙල්ලෝ
bite me maan... just bite me!:baffled:
dath kimbula
Post #43
Feb 29, 2016
Forum:
ElaKiri Talk!
මැරෙන්න_කන්න...නැතිනම් කාලා මැරෙන්න
කන මගුලක් තමන් ගෙදර දි උයාගෙන කාපියව්ස්!
dath kimbula
Post #25
Feb 29, 2016
Forum:
ElaKiri Talk!
පොඩි ඉමේජ් වැඩක්.. මුදලක් ගෙවීමට සුදානම්.
බම්ප් තමා..... යන්තං ඉමේජ් එකක් හදන්න පුළුවන් වුනාට ඔය වගේ ඉටිකිරිස් වැඩ බෑ මචං.....
dath kimbula
Post #16
Feb 29, 2016
Forum:
ElaKiri Talk!
පොත් කියවනවද මචන්...................................
තාමත් කියවමි.... ඒක නතර වෙන්න නං ඉතිං මැරෙන්න ඕන.....
dath kimbula
Post #28
Feb 29, 2016
Forum:
ElaKiri Talk!
Shanudri Leak
ඕක හැදුවේ අපේ දිනූෂයා.......... මේකේ අර දස්කොන්අප්පු කියන එකා දාපු ත්‍රෙඩ් එකට මං ජොලියට දාපු ගාථාවක් බං ඔය......:dull::dull::baffled: මෑණියන් ගේ වස්ත්‍රයක් කියවන්නෙහි ද?????එම්බල මූක මණ්ඩුකය!!!:growl::growl::growl:
dath kimbula
Post #49
Feb 29, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom