1. lakshane251

    වටින කියන app එකක් ගැන විස්තරයක් try කරලා බලන්න

    වටින කියන app එකක් ගැන විස්තරයක් try කරලා බලන්න http://nodutulokaya1.blogspot.com/2014/07/newly-released-wiper-app-does-exactly.html
  2. lakshane251

    Xiaomi Mi 3 Smart phone

    කතා දෙකක් නැහැ ඕක පට්ට brand එක්ක...කරුමේ කියන්නේ ලංකාවේ ගන්න නැහැ නේ බන් ....අනික case එක තම ඕකට google play එකෙක් නැහැ...උන්ගේම store එකකින් ත්මි apps දෙන්නේ
  3. lakshane251

    Beats Audio on your android phone

    naha ne ban apk ekak widihata nisa uninstall karanna pluwan...math power amp use karanawa.....mekathh danmaam..patta:yes::yes::yes::yes::yes:
  4. lakshane251

    Beats Audio on your android phone

    quality එකට music අහන අයට වැදගත් වෙඉ කියල හිතුව.මේකට phone එක root තියෙනේ ඕනි.APK එක downolad කරන install කරන්න..වැඩේ ගොඩක් ලේසි ....මේකෙන් normal head set එකකින් උනත් හොද quality එකට sounds ගන්න පුළුවන්......ගොඩක් විට මේක දැනටම try කරපු අයත් ඇති...
  5. lakshane251

    The Expendables 3 [2014]

    http://extratorrent.cc/torrent/3691786/The.Expendables.3.2014.DVDSCR.Xvid-DiNGO.html meka 700mb file eka...man downkara!!awulak naha
  6. lakshane251

    galaxy s3...Odin help

    adb and usb drivers dala ban thiyenne!!mara case eka kiyanne dan ph eka charger ekatawath ganne naha....man kies nan dala naha...mona redda dannath meka windows walin ganne naha ne...usb cable ekath maru kara eth hari giye naha...recovery and download mod yanwa.. ph model eka Samsung I9300...
  7. lakshane251

    rom manager for non rooted phone

    කට හරි කියන්න පුලුවන්ද non rooted phone එකකට ..rom rom manager එකක් දාගන්න විදිහ !!!!
  8. lakshane251

    galaxy s3...Odin help

    ඔය ඔක්කොම කර බන්.කිසිම දෙයක් වෙන්නේ නැහැ..මාරම අවුල මට උනේ
  9. lakshane251

    galaxy s3...Odin help

    Yanawa ban ETH pH eka detect karanne naha Odin eken..mokada mekata karanne
  10. lakshane251

    galaxy s3...Odin help

    මචන්ල මගෙ s3 එක මන් bootloder එක unlock කරල. එකෙ restart කර. සම්සුන්ග් ලොග් එකෙ අවිත් ස්ටච්ක් වෙනව.. ඔඩින් එකෙන් ගන්නෙත් නහ.. Help me plzzz
  11. lakshane251

    Samsung Galaxy S3 clockworkmod recovery

    අනේ කවුරු හරි මෙතන Samsung Galaxy S3 එකට clockworkmod recovery use කරන කවුරු හරි ඉන්නවා නං version එකී download link දෙනවද!!!
  12. lakshane251

    Samsung I9300 Galaxy S III usb usb communication error

    මන්චලා මගේ යාලුවෙක් ගේ Samsung I9300 Galaxy S III තියනවා මේකේ තියෙන්නේ 4.04..එක මන් odin3_v3.09 වලින් 4.3 වලට update කරන්න try කරා ...එත් මේ ෆොනේ එක වින්ඩොව්ස් වලින් වත් පෙන්නේ නැහැ.developer options ඕන කරලා ප්ලුග් කරා එත් නැහැ ...ෆොනේ එකෙන් usb communication පේන්නෙත් නැහැ..මේකට මොකද...
  13. lakshane251

    මොරටුවෙ කොකටුවනි.......

    අම්මට සිරි මචන් මන් මොරටුවේ මත් .මට මේක mail එකකින් ඇවිත් තිබ්බ .මත මගේ bday එකට මෙතනට යන්න කියල හිටියේ..මන් පොඩ්ඩක් මේක හොයල කියන්න
  14. lakshane251

    Amazon's Prime Air drone

    98BIu9dpwHU :cool::cool:
  15. lakshane251

    fujitsu server's

    ලංකාවේ fujitsu server කරන්නේ කවුද කියලා දන්නා කවුරු හරි කියනවාද ...ලොකු හෙල්ප් එකක් ' :oo::oo::oo::oo:
  16. lakshane251

    most amazing Goal keeper

    KSRB630S3ak :P:P:P:P
  17. lakshane251

    BMW M4 Coupé. Aircraft Carrier drift

    දන්නේ නැහැ බන් මත මේ site එකේ දැක්කේ සිද්දිය නං ඇත්ත වගේ http://www.crankandpiston.com/on-the-road/bmw-m4-coupe-aircraft-carrier-drift/
  18. lakshane251

    BMW M4 Coupé. Aircraft Carrier drift

    AFtUpMTs4vI :P:P
  19. lakshane251

    formatting write protected pen drive

    අඩෝ මත් කර මගේ 8gb HUYUNDAI පෙන් DRIVE එක...මේක LINUX GPARTED වලිනුත් TRY කරා හරිගියේ නැහැ ...මේ ටූල් එකෙන් නං වැඩේ ගොඩ ගිය ...තැන්ක්ස් බ්‍රෝ!!

    No contents