මන්චලා මගේ යාලුවෙක් ගේ Samsung I9300 Galaxy S III තියනවා මේකේ තියෙන්නේ 4.04..එක මන් odin3_v3.09 වලින් 4.3 වලට update කරන්න
try කරා ...එත් මේ ෆොනේ එක වින්ඩොව්ස් වලින් වත් පෙන්නේ නැහැ.developer options ඕන කරලා ප්ලුග් කරා එත් නැහැ ...ෆොනේ එකෙන් usb communication පේන්නෙත් නැහැ..මේකට මොකද කරන්නේ data cable එකේවත් chraging පොඉන්ට් එකේවත් අවුලක් නැහැ.. හෙල්ප් එකක් දෙනවද දන්නා කවුරු හරි