1. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔබව මට හිමි නෑ කියලා කොහොම ඉන්න ද වෙන්වෙලා හිත ම ඔබ ළඟ නැවතීලා දුරින් හිටියට තනිවෙලා කඳුළේ මා තනිවෙලා හැඬුවේ ඔබ නිසා කඳුළේ මා තනිවුණා හැඬුවේ ඔබ නිසා ඔබව නොදැක හිඳින විටදි දෑස මා හඬවනා තුරුළෙ ඔබේ ඉන්න නැතිව හිත ම තැවෙනවා රෑ සීතලේ තනිවී මා දෑසෙ ඔබ වෙලෙනා කවදාද ඉන්නෙ ඔයා මට ළංවෙලා ඔබව මට හිමි නෑ...
  2. Malinga

    හොද video editing software 1k?

    http://video-editing-software-review.toptenreviews.com/ othana top rank vala thiyena eev seerama vage hondai :D
  3. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    එළ එළ කොහොම හරි හම්බුනානෙ :D
  4. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ආකාසෙ පීරාලා වැහි වලාවක් පායලා මා දෑස තෙත් වීලා කඳුලැල් බිඳක් වෑහිලා අදහන්න බෑ මට ඔබම ද කියා හැරදා ගියේ වෙන දෑතක් සොයා පපුවට ළංවීලා ඔයා හදවත දන්දීලා එදා පැවසූ පෙම් ආරාධනා හිමිනැති වෙලා සුව සංඛ තවරාලා නෙත් තීරයක් පාසා රෑ හීන සිත මාගේ ‍ජීවත් කළා පෝසත් සිනා යායේ කඳුළැ ගෑවුණත් මදිවට පින් සංසාරේ ඔබ...
  5. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    එකපාරටනම් මතක් වෙන්නෙ නෑ :no: ගායකයෙක් ද ගායිකාවක් ද කියන්නෙ කියලවත් මතක නැද්ද?
  6. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පුරවා ති‍යා හිත පැතුමන් ගොඩක් අරගෙන ගියා නුඹ පෙම් හිත දුරක් විමසන්නෙ නුඹ ගැන ම මගෙ හිත තවත් අයදින්නෙ නුඹෙ සතුට මට හිමි නැතත් අයදින්නෙ නුඹෙ සතුට මට හිමි නැතත් සැමදා ම ළඟ ඉන්න පැතු ඒ පැතුම් දුටු හීන බොඳවීල ගිය හැටි මගෙන් දුක් විඳින මේ හිතට නුඹ නැති දුකක් උහුලන්නෙ මං කොහොම මගෙ රත්තරන් පුරවා තියා...
  7. Malinga

    මොළය සහ අපි

    බොහොමත් ම ස්තූතියි එළකිරි සාමාජික සාමාජිකාවන්ගෙ දැනුම වර්ධනයට මේ වගේ කරුණු කාරණා කිහිපයක් ගෙන ආවට. දිගට ම මේ වගේ ඒවත් දාන්න.
  8. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ආදරේ හීනය බිඳලා ඔයා ගියා මට දුක තියලා වේදනා ගින්නෙන් දැවිලා මා මියේවී ඔබ හින්දා එනුමැන මා කුමරියනේ ඔබටයි තවමත් ආදරේ මතු මතුවත් සංසාරයේ ජීවිතේ ඔබ හින්දා ආදරේ වැඩි හින්දා හීන මල් පොදි බැන්ඳා ආදරෙන් රැකගත්තා මා සිහිනෙකවත් සිතුවේ නෑ අහිමි වෙයි සිතුවෙ නෑ ඔබ දුරයි සිතුවෙ නෑ එනුමැන මා ...
  9. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ලස්සනට හදල තියෙනව :D
  10. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සුවඳයි ඔබේ සුසුමන් දැනෙනා දිලිසෙයි ඔබේ දෙනුවන් විදහා විහිදෙයි ඔබේ කෙහෙරැල් ලෙළෙනා දිදුළයි ‍ඔබේ දෙකොපුල් සරනා ඉන්නම් සැමදා තුරුළේ සහනා මාගේ සිත් නෙත් සයුරේ ඔබෙ ආදර හසරැලි නැඟුවේ මාගේ හද මැදුරේ ඔබේ රුව සිතුවම් වුණේ සිත අවනත නෑ අද මටනම් හිත සනසන රූ අද ඔබනම් සැමදා ඔබ මගෙමයි සහනා සුවඳයි...
  11. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    වෙන් වෙන්න දැන් ලඟයි වෙන් වෙන්න බෑ දුකයි අප සිත් අහිංසකයි කඳුළක් වගේ හඬයි ආදරයෙ සඳ දිලී හිත පුරා දැල්වුණී ඒ සඳ මිලාන වී නෙතු කඳුළු දෙන හැටී වෙන් වෙන්න දැන් ලඟයි ............. මල් පිපෙන තරමට හිත සුවඳ වෙයි පෙම ඔබ නොදැක ඉන්නට මට බැහැ තනියි මට වෙන් වෙන්න දැන් ලඟයි ............. ගායනය :- අසංග...
  12. Malinga

    |~ Lovers Avenue V ~|

    device Manager giyahama driver eka install velaa nadda?
  13. Malinga

    |~ Lovers Avenue V ~|

    softbank japan ekakne http://www.huaweidevice.com/worldwide/downloadCenter.do?method=toDownloadFile&flay=software&softid=NDcxMjQ= ooka harigiye nadda? http://k-tai.sharp.co.jp/support/download/s/ naththum ooka balanna
  14. Malinga

    |~ Lovers Avenue V ~|

    mokak da dongle eka? vadee hari da? godak dongle vala dashboard eka write karanna puluvan. aluth software eka daala.
  15. Malinga

    ~ ළමා ගී එකතුව/Lama Gee ~

    mona sinduva da? kavuru hari gaava thibunoth upload karai nama kivvoth.
  16. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    රුවන් තාරකාවියේ නිශා අම්ඹරේ සිනිඳු මෘදු කොපුල්තලේ පහස මට දුරයි ඔබේ සුදු හංසියේ ඔබේ පෙම් කැලුම් දිගේ කොඳුරන්න අවසරයි ආදරේ මගේ පිපිණු සඳලතා කතා ගොලුව ඇත සිතේ දකින නෙතේ දසුන් පුරා මවයි රූ ඔබේ මේ දුක් සුසුම් කියන පෙම් කතන්දරේ පිළිගන්න නෑ කෙනෙක් මේ ලෝ තලේ දුරින් සිට නුවන් සලාලා නො‍හඳුනන ලෙසේ දිවි...
  17. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ඔය ඇස් පියාන ඔ‍හොම ඉන්න ‍රහසක් තියනව කියන්න රහස ඉවර වුණත් එපා මං යනතුරු ඇස් අරින්න ලැජ්ජයි බයයි ගැහෙයි හදවත දෙතොල වියලිලා දෑත සීතලයි සිහියත් අඩක් අඩුවෙලා වැඩක් පලක් කරන්න බැරි නින්ද ඇතත් නිදන්න බැරි මේ අරුමය ද ආදරේ ඔය ඇස් පියාන ..... ස්නේහෙන් නුවන් සැලෙන පිළිතුරු ඔබෙන් එනතුරා ප්‍රේම කෝඩුවෙන්...
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය [Part 02]

    ela ela thanks malli :D moko venne mathana?
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය [Part 02]

    චැට් වගේ කට්ටිය
  20. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මට ආරාධනාවක් කළා දෝ ඔය දෑසේ හොරෙන් කී කතාවෙන් බිතුසිතුවම් ලෙසින් ජීවිතේ හී ආදරෙයි ආදරෙයි සැමදා මා මල් යාය පීදේ මට වාසනාවන්ත සුවඳින් නැවුම් ගී ලියාදී වගේ පෙර අත්භවේදී බැඳුණා වගේ ඔබ ආවාද මගෙ රැයට අරුණෝද වී මට ආරාධනාවක් .............. දිවි නිම්නයේ අතරමං වී සිතින් හඬන මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ...

    No contents