ගාලු පාරට වෙනම බස් පාරක් !
ඉදිරි වසර දෙක ඇතුළත දී නාගරික තදබදය දුරැලීම පිණිස බස් රථ සඳහා වෙන් වූ විශේෂ මාර්ග තීරු සකසන බව ප්‍රවාහන විශේෂඥ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රවාහන අමාත්‍යාංශය උපදේශක අමල් කුමාරගේ මහතා පවසයි.
මෙහි ආරම්භක පියවර ගාලු පාරෙන් ඇරැඹෙන අතර, ඉදිරි වසර දෙක...