srilankan airline එකේ flight අඩු කරලද මචන්ලා....?

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    srilankan airline එකේ flight අඩු කරලද මචන්ලා....?

    මචන්.මම අද srilankan airline site එකට ගිහින් උන්ගේ ෆ්ලයිට් ශෙඩුල් චෙක්කරා.ඒකේ දුවපු airbus a340 aircraft එහෙම එකක්වත් නැනේ බන් කොහෙටවත්.ඒවා කෝ.අනික colombo ඉදන් london යන්ඩ දවසකට ෆ්ලයිට් තුනක් විතර තිබ්බනේ ඉස්සර.ඩිරෙක්ට් ඒවා.දැන් තියෙන්නේ එකයි.අපි frankfurt හරි paris හරි යන එකේ ගිහින් british airways එකට ට්‍රාන්ස්සිට් වෙලා යන්න වෙනවලු.අර ඩිරෙක්ට් එකේ යන්නේ නැත්තම්.අනික දැන් ඒ ඔක්කොම ගමන් වලට යන්නේ A330.A320 aircraft කියලා තියෙන්නේ.ඉස්සර ගොඩක් යුරෝපයට ගියේ A340 ඒවනේ බන්.අනික සින්ගප්පූරුවට එහෙම යන්නේ A320.මල චාටර්.මමනම් යන්ඩ ආසම නැති aircraft එකක්.මම උන්ගේ site එකේ තියන විස්තර අනුව මේ කිවුවේ.ඒවා හරිද.මේ සීන් එක දන්න එකෙක් කියපල්ලකෝ.srilankan airline site එකේ ශෙඩූල් චෙක් කරලා බලපල්ලකෝ.flight details එක්කම....
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    චාර්ටර් බන්..ඉස්සර කොයිතරම් හොදට තිබ්බද.ඉස්සර කිව්වේ එමිරේට්ස්ලට බාගයක් අයිති කාලේ..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    me UL active thiyana feet eka okkoma 22 i :dull:

    A320 - 6
    A321 - 2
    A330 200 - 7
    A330 300 - 3 ( aluth lagadi genapu aircraft 3 me ,lagadi thawa ekak enna thiyanaw)

    A 340- 4 i active thiyanne mewath ain karai ikmatama
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    182fbc3bbeb49f05eb2264d3753d819fd23f4078


    4b450e325e1dbe0313e20e900b3ffd48080c9fd3


    Ex-SriLankan A340 , now in Portsmouth Airport, USA.

    me tiyenne A340 walata wena de