ගිනි_අවිය_සහ_මාලක
පසුගියදා කොළඹ ජායික් හිල්ටන් හෝටලයේ රථ ගාලේදී ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඇතුළු පිරිසක් විසින් යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයකුට සහ ඔහුගේ සහායක නිලධාරියාට පහර දී පැහැරගෙන ගිය ගිනි අවිය සහ ජංගම දුරකථනය මාලක සිල්වාගේ රියදුරා විසින් කොම්පඤ්ඤවීදිය පොලිසියට භාර දී...