ලැජ්ජා වෙන්නෙ මොකටද?
’කලින් ලියපු විහිළු ආයෙත් ලියන්න තමුසෙට ලැජ්ජා හිතෙන්නෙ නැද්ද?’ උපාලි පත්තර කන්තෝරුවේ කොරිඩෝවේදී හමු වූ චන්ද්‍රසිරිගෙන් ඇසීය.
’මං ලියපු විහිළු, තමුසෙලා ගේ පත්තර කන්තෝරුවෙම වෙනින් පත්තරවලට ලියන්න, වෙන අයට ලැජ්ජා නැත්නම්, ඒවා තමන්ගෙ පත්තරවල පළ කරන්න ඒ පත්තරවල කර්තෘ...