1. ||K~E~M~I~T~H||

    mama duppath bang

    පව්, පිං කැටයක් අල්ලාගෙන ඉන්න අපේ අය සල්ලි දායි :(
  2. ||K~E~M~I~T~H||

    දැන්_විස්සයි

    කොයි පැත්තටද? කොයි පැත්තටද? කටකාර මහලු ගැහැනියක වන කුරුප්පු විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නැවක නැඟී විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගියාය. සෑම දිනකම උදේ නැව් තට්ටුවට එන ඇය එහි නොයෙකුත් රාජකාරිවල නිරතව සිටින නාවිකයන්ට වදයක් වෙමින් ඔවුන්ගෙන් තොරතෝංචියක් නැතිව අරුත්සුන් ප්‍රශ්න අසන්නට වූවාය. නැවියෝ...
  3. ||K~E~M~I~T~H||

    දැන්_විස්සයි

    මං කිව්වා නේද? ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න තම නවතම චිත්‍රපටයේ ජවනිකා මහා මාර්ගයක රූගත කරමින් තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ එම ජවනිකාවේ රඟපෑ නළුවා පාරේ යන මඟියකු හා කලබලයක් ඇතිකර ගන්නා දර්ශනයක් ඉතා තාත්විකව රූගත කිරීමටය. මහපාරෙන් බැහැර තැනක, මිනිසුන්ගේ අවධානයට හසුනොවන අයුරින් කැමරාව...
  4. ||K~E~M~I~T~H||

    දැන්_විස්සයි

    ප්‍රීතිමත් ම දවස ”අද දවස තමයි උඹේ ජීවිතේ ප්‍රීතිමත්ම දවස. මං ආවේ උඹට සුබ පතන්න.” සමන් තම පාසලේ මිතුරු දර්ශන හමුවී ඔහුගේ සුරත තදින් වැලඳ ගනිමින් කීවේය. ”ඒ කොහොමද බං ප්‍රීතිමත්ම දවස අද වෙන්නෙ? මං කසාද බඳින්නෙ හෙටනෙ” දර්ශන සිනාසෙමින් කීවේය. ”ඒක තමයි මං කිව්වෙ.” සමන් පිළිතුරු දුන්නේය. :lol:
  5. ||K~E~M~I~T~H||

    ආදරේ~කාටද?

    :lol:
  6. ||K~E~M~I~T~H||

    දැන්_විස්සයි

    දැන් විස්සයි රොෂාන් ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා තම බිරිඳ රෝහලට ඇතුළු කළේය. පැය කීපයක් ම ඇය ළඟ රැඳී සිටි ඔහු ගෙදර ආවේ ඇඳිරි වැටීමෙන් පසුය. ඊට පැයකට පමණ පසු ඔහු රෝහලට දුරකථන ඇමතුමක් දුන්නේය. ”කොහොමද ඩොක්ටර්, අපෙ නෝනට?” ”ආ, දැන් පැය භාගයකට කලින් එයාට පුතෙක් ලැබුණා.” එහා පැත්තෙන් පිළිතුරු...
  7. ||K~E~M~I~T~H||

    ආදරේ~කාටද?

    කොච්චර ඕනෙද, සුදු? ගිණුම් අංශයේ ප්‍රධාන ලිපිකාරිනිය වන අනුලාට තම ප්‍රධානියා ගේ උපදෙස් පරිදි විගණන වාර්තාවක් සකස් කිරීමට අවශ්‍ය විය. එය සකස් කිරීමට අවශ්‍ය හාෆ් ෂීට්ස් ඇය සතු නොවූයෙන් ඇය වීරකෝන් අත ගබඩාවේ චන්ද්‍රසිරි මහතාට මෙසේ සටහනක් ලියා යැවීය. ’සුදු කඩදාසි ටිකක් එවන්න.’ ’ඇයි වීරකෝන්, කෝ...
  8. ||K~E~M~I~T~H||

    ආදරේ~කාටද?

    වාසනාවන්ත සැමියා ’අපි බැඳලා දවස් දහයෙන් මගෙ මහත්තයා හදිසියෙම අන්තරා වුණා.’ ධම්මිකා තම නව සේවා ස්ථානයේදී තම ආසන්නතම ප්‍රධානියා වන කරුණාරත්න මහතා සමඟ පැවසීය. ’එහෙම නං එයාට වැඩි දුකක් විඳින්න වෙලා නැහැ.’ කරුණාරත්න කට කොනකට සිනාවක් නඟා ගනිමින් කීවේය. :sorry:;)
  9. ||K~E~M~I~T~H||

    ආදරේ~කාටද?

    මොකද කරන්නෙ? ’මේ දත් කැක්කුම හින්දා මට දැන් මුළු රෑම නින්ද යන්නෙ නැහැ දොස්තර මහත්තයො. අනේ මං මොකද කරන්නෙ?’ දන්ත ශල්‍යාගාරය වෙත ආ කොළඹගේ වේදනාවෙන් ඇසීය. ’ඉතින් ඔහේට ලේසියෙන් ම පුළුවන් නෙ රෑ මුර වැඩක් කරන්ඩ.’ දත් දොස්තර කීවේය. :confused::P
  10. ||K~E~M~I~T~H||

    ආදරේ~කාටද?

    කොහොම කෙනෙක් ද? රණසිංහ, තම බිරිඳ සුනන්දා බස් රථයට ඇරලවා ආපසු නිවෙසට ගොඩවෙත්ම ඔහු වෙත පැමිණි තරුණයකු මෙසේ කීවේය. ’රණසිංහ මහත්තයා, මං කැමැතියි ඔහේගෙ දුවව කසාද බඳින්න.” ඔහුගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා තියුණු බැල්මක් හෙළූ රණසිංහ මෙසේ කීවේය. ’හොඳයි, මෙන්න මේ පොතේ ඔහේගෙ නමයි, ටෙලිෆෝන්...
  11. ||K~E~M~I~T~H||

    ආදරේ~කාටද?

    ආදරේ~කාටද? ’මේ ලෝකෙ ඉන්න පිරිමි ඔක්කොම මහා තිරිසන්නු.’ චාන්දනී කෝපයෙන් කීවේ තම සැමියා දෙස බලමිනි. ’හොඳයි, එහෙනම් මොකටද ඔයා මාව කසාද බැන්දෙ?’ කුමාරසිරි ඇසුවේ තම බිරිඳ දෙස සාවඥ සිනාවක් පාමිනි. ’මම සතුන්ට ආදරෙයිනෙ, ඒකයි.’ චාන්දනී ගස්සාගෙන කුස්සියට යන ගමන් කීවාය. බැලුවා නම් Bump එකක් හරි...
  12. ||K~E~M~I~T~H||

    දුකයි..

    :D

    No contents