උබලා ඔයවගේ හිතන හින්දා තමා මිනීමරුවො හැදෙන්නෙ.
උන්ට කිසි යුක්තියක් නෑ ..
දැං බලපං ඕකව අත්තඩංගුවට ගන්න කිසිම හේතුවක් නෑ .
ඉතිං පොලීසියට ගියාම උන්ගාව තියන ඔක්කොම වැරදි අරූගෙ පිට දාලා ඇතුලට දානවා.... අරූගේ ජීවිතේම ඉවරයි මොකද ඊට පස්සෙ ඌට පොලිස් රිපෝට් එකක්වත් ගන්න බෑ . රස්සාවකට යන්න . (ඩර්යිව්න්...