Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මං දැකපුවා (.)(.)
Sachira123
Post #136
Dec 3, 2018
Forum:
New Artist or Actor
thug life
හපොයි දෙයියනේ මේ සාජන් නිශාන්ත නේද මෙයා ගැන මීගමුව කොළඹ පාරේ යන එන මිනිස්සු හොඳට අදුරනවා ජරාව පප්පා මේයා ඩියුටි කරන වෙලාවට අර එක්ස්පෙරිමනට් එක කරානම් මෙයාගේ පැටිකිරිය බලාගන්න පුලුවන් https://www.facebook.com/newnoaddress.lk/videos/1321501374701934/
Sachira123
Thread
Dec 3, 2018
Replies: 8
Forum:
ElaKiri Talk!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ගුඩ් නයිට් ඕල් සුබ සිහින දැකලා ඇවිත් කියපල්ලා අලුත් නූලේ ;)
Sachira123
Post #19,992
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
නෙතු පියාන මා ඔබෙ රුව මවනවා හීනෙන් ඇවිත් මා දෑස සිබිනවා ඔබගේ සුසුම් මට තව දැනෙනවා ඔබ දන්නෙ නෑ ආදරේ ගලනවා...💜️❤️
Sachira123
Post #19,991
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
පපුව පැලිලා උන් එතනම මලත් තව ආත්ම හැට හැත්තෑවකටවත් උන්ගේ හිත්වල ආදරේ ඇතී...❤️ ඉතිං මට නිකමට වගේ හිතෙනවා ජීවිතේ ජිවිතේ වගේ නොවී ෆිල්ම් එකක් වගේ උනා නම් ..😊😊
Sachira123
Post #19,990
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
අපිටනම් කෙල වුනා
Sachira123
Post #19,989
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ ප්‍රාන්ත වල තියෙනවා "Life without Possibility of Parole" කියලා ජීවිතාන්තය දක්වා දෙන සිර දඬුවමක්......( ප්‍රාවාචික ක්ෂමා විරහිත ජීවිතාන්තය දක්වා සිර දඬුවම ) මේ සිර දඬුවමට ලක්වෙන අයට ක්ෂමාව ප්‍රදානය කිරීම හෝ ඔවුන්ගේ සිර දඬුවම කපාහැර නිදහස් කිරීමක් සිද්ද වෙන්නෙ...
Sachira123
Post #19,988
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
:rolleyes:
Sachira123
Post #19,987
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මල් වරුසා වැගිරෙන මේ සිසිල යට හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද // නිකැලැලි පතුමක සැඟවී රත්තරනේ ඔබ හිටි හැටි මනසේ රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ ඇල් පවන් මත නිම්තෙරක් නෙත මත් බිඟුම් වාගේ ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි...!
Sachira123
Post #19,986
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
Never love a poet so much, for she will build her world around you. She’ll contrast you to the sun and stars; she will love you so.
Sachira123
Post #19,985
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
නොපෑහෙන අය දිහා බලා බලා හිතනවා.... මොනවාද පවසන්නේ එයාගේ දෑස මට ? උතුරනා සෙනෙහසේ නෙත් වලින් වහංවී හිත හදාගනිමුදෝ බැඳේ යැයි මුළාවෙන් ?
Sachira123
Post #19,984
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
ඇස්වලට හිත් එක්ක තියෙන සම්බන්ධය හිතාගන්න බැරි තරම් කිට්ටු එකක්... ඇස්වලට හිත් එක්ක තියෙන ගනුදෙනුව ලොකුම ලොකු මායාවක් ... මොකද එක බැල්මකට පුලුවන් මිනිහෙක්ට ජීවිතේ දෙන්න... ඒ වගේම පණපිටින් මරණයත් දෙන්න... ඒකත් පොඩ්ඩ පොඩ්ඩ විඳවන ගමන් මැරෙන්න ... ආන්නේකයී සමහර ඇස් වල නවත්තන්න නරක...👀
Sachira123
Post #19,983
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
කම්මැලියි වගේ නැද්ද බං 🙄
Sachira123
Post #19,982
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට... යතුරු කැරළි අඳනය යට ගසාගෙන....
Sachira123
Post #19,981
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මා නුවන් පුරා නිල් අහස වසා මා ළවන් පුරා මල් සුවද සදා මල් හීන වැසි වැටෙනා විල් තෙරේ උණ පදුරු සෙවනේ රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ ආකාස කුසුම් යහනාවේ මට දැනෙනවා ආදරේ.....!!!💜️❤️
Sachira123
Post #19,980
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
නිල් දෙනෙතින් මට රහසින් පවසනා ආදරේද ඔබ මාගෙන් සඟවනා..🖤
Sachira123
Post #19,979
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
හෙමින් සැරේ ඇවිත් ඔයා..... . . . . . . . . . . . . . . . . . . . හරි ඉතිං ඇවිත් ගියා..😏
Sachira123
Post #19,978
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
what would i give to wake up next to you fingertips dancing on hips as curtains give way to sunlight; the world, a wonder of sight?
Sachira123
Post #19,977
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~
මං වගේ එකෙක්ට නම් අම්මපා ඇලඩින්ගේ පුදුම පහන හම්බවුනත් වැඩක් වෙන්නේ නෑ🤷 මම ඒවයින්වත් හරියට වැඩක් ගන්න දන්නේ එකක්යෑ..🤪
Sachira123
Post #19,976
Dec 3, 2018
Forum:
ElaKiri Chat!
the meme thread - Part 2
ඩොට් .. . දාපං යූආර්එල් එක අයිං කරලා
Sachira123
Post #3,807
Dec 3, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom