මේක සමහර තැන්වල maturity basis deposit වලට තමයි දෙන්නෙ මචං.
Fd එක 100,000.00 කියමු මේකෙන් ලෝන් එකක් විදියට දෙනවා 90,000.00
Short term loan, cash back loan, loan against fd, fd loan වගේ එක එක විදියට හදුන්වනවා මේ ලෝන් එක, බෑංකු , මූල්‍යායතන වල.
අවම තැන්පතුව කියන්නෙ මචං fd එක active තියෙන්න ඕනෙ...