:) Degree එක කරද්දී මට සෙට් වුනා jafna කොල්ලෙක්, අදටත් මන් එක්ක whatsapp messageකරනවා englishවලින්, පොරට සිංහල බෑ, දැන් ටික ටික සිංහල කතාකරනවා මගෙන් අහගෙන ( උ ගොඩක් ආසයි සිංහල ඉගෙන ගන්න, බුදුහාමුදුරුවොන්ගේ quotesතමයි පොර හැමදාම වගේ whatsapp day එකේ share කරන්නෙත් :yes:) :yes: උව මතක් වුනා මේක...