එළකිරිය නම් සිරි දේශය මනරංඥ්ඥනය කෙරෙන සයිබර අවකාශගතෝපද්‍ර අදිසි පුරප්‍රවරයෙහි බොහෝ මානව-මානවිකාවෝදැ, බුහුටි කොලු-කෙලිත්තො ද, වඩා වැඩිමහල් ඥාණවෘධ,ගුණවෘධ සේමැ වයෝවෘධ වන නමුත් සිතින් යෞවන මදය ද,රතිය ද ඉක්ම නොගිය පුගුලෝද චිත්තප්‍රීතියෙන් යුක්තවැ සැරිසරම්හ. එසේ සැරසරණ අවකාශගත සල්ලාපයකට එක් වන්නේ එය...