1. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ගෙදර ගිහින් බස්සලා -බස්සමින් ම ඉදපං......:angry::angry:
  2. dath kimbula

    ගූගල් බැලූම ගම්පොලට කඩා වැටේ

    මේක ටෙස්ට් එකක්. කඩා වැටුණා කියමුකෝ.... නමුත් ඇත්ත ඇති සැටියෙන් කියන්නේ නැතුව හරීන් පුක දෙන්නෙ ඌ බැලුම ඇරිය වගේ නේ බං....ඌ මොකටද ස්ටේට්මන්ට්ස් දෙන්නේ බේගල් ගහලා උගේ පුක කහනවට ද ? යකෝ ගූගල් එකටවත් නැති කැහිල්ලක් නේ මූට තියෙන්නේ!!!! මොකා වුනත් ඇත්ත කියන්න ඕන එච්චරයි.
  3. dath kimbula

    Sri Lanka requests IMF bailout to tackle budget deficit

    සනීපයි!!!!
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    උඹ එනව ද නැද්ද?????:angry: :angry:
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    යුරා අත උස්සපිය
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ජීජීබී යුරා!:rofl:
  7. dath kimbula

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    මචං තමන් ගේ අනන්‍යතාවය රැක ගන්න කැප කිරීමක් කරන්න බැරි, වාහනෙන් ම යන්න ඕන, වෙන විකල්ප මාර්ගයක් නිර්මාණය කිරීම යෝග්‍ය ම විකල්පය කියල තේරුම් ගන්න බැරි සක්කිලි ඉන්න රටක උඹ ඔයිට වැඩිය මොනව ද බලාපොරොත්තු වෙන්නේ????
  8. dath kimbula

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

    ලොල්ස්.... දැන් උඹ කියන්නේ අපේ ශ්‍රමය ඉන්දියන් පක්කලින් ගේ ශ්‍රමයට වඩා ගනන් අඩුයි කියල ද???? ෆ්‍රී ලාන්සර් කෙනෙක් ගෙන් අහපං.... කන ්දෙකේ ඇබ ගහ ගන්න දෙයි.........
  9. dath kimbula

    Air Pistol

    රයිෆලයක් දැනටත් තියනවා...... මටත් ඕන පිස්තෝලයක්... පොඩි උන් දෙන්නට ඉලක්කයට වෙඩි තියන්න උගන්නන්න.....
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපි බලන්නේ ආරක්ෂාව ගැන.... නුවර ඉන්න පක්කලි බලන්නේ උන් ගේ පහසුව ගැන.... ආයි මොන කතා ද බං....රජ්ජුරුවන් ව පාවල දුන්න සිපයි නේහ් සුද්දට.... කාළකන්නි......:angry:
  11. dath kimbula

    Air Pistol

    2013 ඉදන් බෑන් ලු කුකුලෝහ්.... විශේෂ අවසරයන් මත පමණක් සපයනු ලැබේ් කිව්වා තෝමස් ලොක්කා...... මං කතා කලා දැන්....
  12. dath kimbula

    L11121E mehema tama tiyenne

    L11121E mehema tama tiyenne
  13. dath kimbula

    දළදා මාලිගාව ඉදිර්පිට පාර විවෘත කරගැනීමට

    උමේ නම පිස්සු මැට්ට වුනාට මේ කියල තියන කතාවට නම් කටේ කහාපනයක් ඔබන්න වටිනවා...... ඇයි ඔච්චර අමාරු නං මහනුවරට අලුත් විකල්ප මාර්ගයක්/මාර්ග පද්ධතියක් හදන්නේ නැත්තේ.... මහනුවර ඓතිහාසික ලෝක උරුම නගරයකි. අපිට තියන අභිමානයක්. වායු දූෂනය පවතිනව නං ඔය කියන ඔක්කොම ඇවොයිඩ් කරන විදියේ නව මාර්ග පද්ධතියක්...
  14. dath kimbula

    Air Pistol

    එයාර් පිස්ටල් ගන්නත් නෑ බං..... අර තෝමස් එකේ කඩවත...ම්හ්.....පොර කිව්ව දැන් දෙන්නේ නෑ කියලා.....
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අනේ මංදා ඕයි...... නිකං චාන් චක් වෙලා ඉන්නේ.....වස්ත්‍රය!:eek:
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ප්‍රින්ට් කාටිරිජ් එකක් අර්ජන්ට් මාමේ...
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මේවා මහා වර්ගයේ සෙටමෝල් නොවේ..... මහා වර්ගයට අයත් වීමට එවේලේ දමනා බාබකිව්, ඇට් ලීස්ට් ත්‍රී කෝස් ලන්ච් හෝ ඩිනර් තිබිය යුතුය.......... එඩිට් - චීස්/සී ෆුඩ් කොත්තුත් තිබේ නම් එය අති මහා සෙටමෝල් වර්ගයට වැටේ....... අනේ පල යන්න... උඹ දැන් ඔය වයින් එකට ආව නේහ්... රේල්පීල්ලා!:angry:
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අම්මට සිරි රොසෝ එකක්..... මම චිවාස් වලින් මේ පැත්තට මාරු වුනෙමි.:baffled:
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මේ හුයේ සමාරම්භකයා වන රයිඩරයා පේන්නට නැත්තේ මක් නිසා ද? ඌ තෙම ජම්බු ගසෙන් පහලට දෙරි ගසාපී දැ????

    No contents