වාසියට කියන කතාවක් ළමය ඔය
කොල්ලෝ කියල අපිටත් හිත තියනවා ..දුක වේදනාව කියන දේ කෙල්ලොන්ට වගේම අපිටත් දැනෙනෙවා
එකම වෙනස අපි කොහොම දුක පිටට පෙන්නනේ නැතිව ඉන්න හදන නිසා කෙල්ලෝ හිතන්නේ අපිට හරි ආතල් කියල
දුක ඇඩුවහම නැති නොව්නත් තුනී වෙනවලු
හැබැයි කොල්ලෝ අඩන්නේ න උන්ගේ හිතේ තියන දේ වෙන කව්රුත්...