හරි අපි එහෙම වෙන්නම් "අපි හොද ළමයෝ වෙමු "
එතකොට තව දෙයක් ......සල්ලි වලට විතරක් credit card එකට විතරක් ..car එකට විතරක් කොල්ලොන්ට love කරන කෙල්ලොන්ට මොකද කියන්නේ ???
කොල්ලොන්ගෙන් සල්ලි අරන් අනෙක් boy friends ලට තෑගි දෙන කෙල්ලෝ ගැන මොකද කියන්නේ ?????
අවරුදු ගානක් love කරලා කරලා අන්තිමට ගෙදරරින්...