(ලංකා ඊ නිව්ස් - 2015.ජූලි.05, ප.ව.7.45) ආසියාවේ අංක එකේ මෘග චෞර පාලකයා ලෙස ශ්‍රී ලංකාව ලෝක අපකීර්තියට පත් කළ මැදමූලන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නමැති පරාජිත බොරුකාර නාකි හම්පඩයාට පමණක් නොව ඔහුගේ රැලට වැටී සිටින එකදු චෞර මී මින්නෙකුට හෝ ජනාධිපති මෛත්‍රීගෙන් නාම යෝජනා නොලැබෙන බව සහතිකය. ශ්‍රී...