1. AnGeLHuNteR

    Phone එකක් ගන්න Advice එකක්

    Website ekakin balala ganna geekbuying, pandawill wage site wala thiyenawa
  2. AnGeLHuNteR

    Phone එකක් ගන්න Advice එකක්

    Xiaomi MI4I Bluboo X500 Jiayu S3 Advanced Meizu M1 Note Me set eka gena hoyala balanna Bluboo X500
  3. AnGeLHuNteR

    හෘද_සාක්ෂිය

    මහජනතාවගෙ රුපියලක්වත් ගසා කාලා නැති නිසා
  4. AnGeLHuNteR

    හෘද_සාක්ෂිය

    ඉල්ලන් කෑවා:rofl:
  5. AnGeLHuNteR

    හෘද_සාක්ෂිය

    මහින්දට වඩා ෆොන්සේකා හොඳයි කිව්ව මිසක්, ෆොන්සේකා ගෝඩ් කෙනෙක් කියල් කිව්වෙ නැහැ.
  6. AnGeLHuNteR

    හෘද_සාක්ෂිය

    ප්‍රතිපත්ති වෙනස්කරන්නනම් හිතන්නවත් එපා:frown:
  7. AnGeLHuNteR

    හෘද_සාක්ෂිය

    ජවිපෙ කියපු දෙයක් බොරුවෙලා තියෙනවද?
  8. AnGeLHuNteR

    හෘද_සාක්ෂිය

    ඔය කියන තරම් අසාර්ථකත්වයක් නැහැ:no:
  9. AnGeLHuNteR

    හෘද_සාක්ෂිය

    විමල්ගෙ පක්ෂෙන්ද?:lol:
  10. AnGeLHuNteR

    breaking news ... සන්ධානේ ඉවරායි

    මේ පාර කිසි පක්ෂෙකට තනියම ආන්ඩු කරන්න හම්බවෙන්නෙ නැහැ. ඒක ශ්‍රීලංකා එකටත් අදාලයි
  11. AnGeLHuNteR

    breaking news ... සන්ධානේ ඉවරායි

    ජනවාරි 8 ට කලිනුත් ඔහොම කිව්ව නේද?:lol:
  12. AnGeLHuNteR

    breaking news ... සන්ධානේ ඉවරායි

    පාර්ලිමේන්තුවෙදි මේන් කියල සහයෝගය දෙයි බලාගෙන හිටපන්:lol:
  13. AnGeLHuNteR

    breaking news ... සන්ධානේ ඉවරායි

    මහින්දව පැන්නුවෙ මහින්දට තිබුන විරෝධයට වඩා ආන්ඩුවෙ ඇමතිලගෙ කෙරුවාව නිසා කියලා අමතකවුනාද? අච්චර අර අවුරුදු 20ක් බලේ ඉන්න හිටපු මහින්ද පැන්නුවනම් හෙංචයියො මොකුන්ද?;)
  14. AnGeLHuNteR

    breaking news ... සන්ධානේ ඉවරායි

    අනිත් පක්ෂ පාර්ල්මේන්තුවෙ තියෙනව කියල අමතකවුනාද? :lol:
  15. AnGeLHuNteR

    ugathunta chande demu

    Anura Kumara Dissanayake made his entry into politics with his participation in student political activities associated with the Janatha Vimukthi Peramuna (JVP) in 1988 at the Peradeniya University at a time of great ferment in student politics. He later moved to the University of Kelaniya...
  16. AnGeLHuNteR

    ugathunta chande demu

    ජවිපෙ එකෙන් DR නලින්ද ජයතිස්ස ඉන්නව:rolleyes:

    No contents