උඹ විහිලුකරන්නත් දන්නවද:lol:
දේශපාලන පක්ෂවලින් දැනට අනන්‍යතාවල් ප්‍රතිරූපයක් තියෙන්නෙ ජවිපෙට විතරයි.
ඒ ගිහින් තියෙන්නෙ මෛත්‍රීට මුට්ටිය අල්ලන්න මිසක් පක්ෂෙ ඇතුලෙ ප්‍රශ්නයක් නිසා නෙමෙයි.
වයස උදවිය 71/88-89 කාලෙ ගැන බය නිසා චන්දෙ දෙන්නෙ නැහැ.
මිනිස්සු සමාජවාදෙට අකමැති නිසා, අර කිව්ව වගේ...