1. AnGeLHuNteR

    who will you select as prime minister ?

    එහෙම වෙන්නෙ මහින්දට කැමති උදවිය පාර්ල්මේන්තු ආවොත් විතරයි.;)
  2. AnGeLHuNteR

    මහින්ද_අගමැති_කරමු

    මේ පාර ඕකා ආවොත් සේරටම රට පනින්න වෙන්නෙ.:frown:
  3. AnGeLHuNteR

    who will you select as prime minister ?

    මේක අගමැති තෝරන චන්දයක් නෙමෙයි. පක්ෂ තරඟ කරන්නෙ.
  4. AnGeLHuNteR

    මහින්ද_චන්දෙට එනවා

    බලපන්කො මොකද වෙන්නෙ කියල, ඔහොම සරල විදියට මේක තේරුම් ගන්න බැහැ.;)
  5. AnGeLHuNteR

    මහින්ද_චන්දෙට එනවා

    නැහැ. පොර මුල ඉඳන් ගේම ගැහුවෙ මහින්දව ගේන්න. මේක පිටිපස්සෙ වෙනමම ලයින් එකක් යන්නෙ.:D
  6. AnGeLHuNteR

    මහින්ද මහතාගේ විශේෂ ප්‍රකාශය සජීවීව

    උඹල ඔච්චර මෝඩවුනේ කොහොමද? ඔන්න බලපන් වෙන දේ! ශ්‍රීලංකා දිනුවත් පැරදුනත් අන්තිමට මහින්ද පරාදයි.;)
  7. AnGeLHuNteR

    කිබුලගේ ඇත්ත කතාව

    එක එකාව මට්ටු කොරන්න ගිහින් අතේ පත්තු කරගත්ත නේද?:lol:
  8. AnGeLHuNteR

    JVC LED TV Deal

    call ekak dila ahala balanna
  9. AnGeLHuNteR

    ජඩ දේශපාලනය

    http://www.elakiri.com/forum/showthread.php?t=1684743
  10. AnGeLHuNteR

    http://www.elakiri.com/forum/showthread.php?t=1684743

    http://www.elakiri.com/forum/showthread.php?t=1684743
  11. AnGeLHuNteR

    http://www.elakiri.com/forum/showthread.php?t=1684743

    http://www.elakiri.com/forum/showthread.php?t=1684743
  12. AnGeLHuNteR

    *_* අකමැති අගමැති *_*

    හා. පව් බන් උඹ
  13. AnGeLHuNteR

    *_* අකමැති අගමැති *_*

    උඹ මට තර්ජනය කරන්න තියාගන්න එපා. :angry:
  14. AnGeLHuNteR

    කිබුලා මාව කෑවා

    ඒවුනාට ලෙඩකට බෙහෙත් අරගෙන මෙහෙම කරන එක වැරදියි නේද?:rolleyes:
  15. AnGeLHuNteR

    *_* අකමැති අගමැති *_*

    පාලනය කරන කතාව වෙනයි ඉතිහාසයක් නෑ කියන කතාව වෙනයි. දැන් පොන්ස් වගේ පින්තූර දාපන්:frown:

    No contents