ඒකනම් ඇත්ත මචං, මමත් දවසක් windows 10 update iso downloadකරගන්න හැටි Tips Threadඑකක් දැම්ම, :love: ගොඩක් සෙට් එකක් හොදම කියල thank කරලා තිබ්බ, එක මල් පොන්නයෙක් මගේ අම්මට බැනල රෙප් කපල :dull: ඉගෙන ගන්න දෙයක් කියල දුන්නත් කුහකයෙක් ඉදගෙන හැමතැනම ගූ කරනවා :yes: