1. Rahula Kasun

    කෑල්ලගේ දෙමව්පියෝ

    :D:D ඕක තමා ඇත්ත කතාව මචං
  2. Rahula Kasun

    දමිත් අසංක

    :eek:
  3. Rahula Kasun

    අද අපි පහරදෙනවා

    :lol::lol::lol::lol::lol::lol:
  4. Rahula Kasun

    ගුද මාර්ගයට වායු පීඩන බටයක් ඇතුළු කල පුද්&#348

    :sorry::sorry: අනේ දෙයියනේ නීතිය තේරෙන්නේ නැත මටනම්
  5. Rahula Kasun

    Prius Laksha 4n Leasing apen

    udata udata
  6. Rahula Kasun

    Bachelor of Cyber Security

    https://www.sliit.lk/computing/programmes/cyber-security-degree/
  7. Rahula Kasun

    නාසයේ හැඩයෙන් ඔබ ගැන හෙළිවෙන රහස්

    :rolleyes: එතකොට voldemort වගේ එවුන්ට යන කල මොකක්ද??
  8. Rahula Kasun

    අද අපි පහරදෙනවා

    :lol::lol::lol:
  9. Rahula Kasun

    Proposal..

    :lol::lol::lol:
  10. Rahula Kasun

    පිටකොටුවෙ

    :rolleyes: සුපිරිම බයික් ජැකට් එකක් පට්‍ටම අඩුවට ගන්න
  11. Rahula Kasun

    Hasini Samuel

    :lol::lol::lol::lol::lol:
  12. Rahula Kasun

    SONG HELP !!!

    හොයා ගත්තා :D PctbGhYGuJg
  13. Rahula Kasun

    SONG HELP !!!

    :rofl: පට්ට ලස්සන සින්දුවක්, කොයි ලෝකෙන්ද බන් මේක හොයාගත්තේ?? හෙවුවට හම්බුනේ නෑ නේ
  14. Rahula Kasun

    දොස්තර_නෝනා

    :lol: ඔය කන්සල්ටන්ට් නංගියා බීලා ඇවිත් නිකරුනේ උබේ අම්ම හරි තාත්තා හරි යට කරල මරල දැම්මනම් අද උබ මෙතන ඔහොම බන කියයි :lol: තමන්ට දෙයක් නොවෙනතාක්කල් පුලිතුර පට්ට දාර්ශනිකයි :lol: අනේ ඉතින් උබ වගේ හරකෙක්.
  15. Rahula Kasun

    RIP SL cricket

    :yes: ඕක ගැන ඉස්සෙල්ලම කිවුවේ ප්‍රසිද්ද ක්‍රිකට් තරග පාවාදීම් ගැන පොත් ලියන විචාරක ඩයල් එකක්(පොරගේ නම මතක නෑ), මට අද වගේ මතකයි සීන් එක, උ ලංකාවත් ඒ listඑකට addකරල තිබුනා, ගියපාර world cup එක දවස්වල තමයි පොර උගේ පොත එලියට දැම්මේ, ඒකෙ සංගා / මහේල දෙන්නටම චෝදනා එල්ල කරල තිබුනා ඔය සීන් එක ගැන :yes...
  16. Rahula Kasun

    මගේ ජිවිත කතාව වෙන කෙනෙක්ට කීම.

    :yes: හොදම යාලුවෝ කියල හිතාගෙන ඉන්න එවුන්ටනම් (විශේෂයෙන් කෙල්ලෙක් ඉන්නවනම්) උබ ගැන දේවල් කියන්නම එපා, ඕකුන් තරහ වුනු දවසක උබේ විස්තර තැන තැන කියව කියවා ඇවිදිනවා :yes: ඒ නිසා ඔය වගේ දේවල් වලදී පරිස්සම් වෙයන්.. ජය..!
  17. Rahula Kasun

    දත්වල හැඩයෙන් කියවෙන අනාවැකි

    :rolleyes: එහෙමත් කියන්න පුලුවන්ද බන්??

    No contents