:rofl: උබ උන්ගෙත් ඔය වගේ මොකක්හරි පොයින්ට් එකක් හොයාගනින් :D එහෙම එකක් නැත්නම් ඒ වගේ සීන් එකකට අහු වෙන විදියේ වැඩක් උන් දෙන්නට සෙට් කරහන් උබ විතරක් දකින විදියට :D
මෙහෙම දෙයක් කරහන්, උන් දෙන්න filmඑකක් වගේ බලන වෙලාවක Autoම pornඑකක් play වෙන විදියට වැඩ සෙට් කරල තියහං :lol: ඒ ගමන්ම උබ මොකුත්...