මචං ඕක ගිහින් dockekට කියහන්, ඕක ගැන මේකේ මීට කලින් memberලා thread දෙක තුනක් දාල තිබුනා, පොඩි operation එකක් කරල ඕක පස්සට අදින්න පුළුවන් විදියට හදන්න පුළුවන් කියල දන්නවා :yes: ඒ නිසා බය නොවී , අවුල් ගන්නේ නැතුව හොදම දේ dockekව හම්බවෙන්න යන එක :yes: ඔය පිළිකා හැදෙන සීන් එක නම් වෙන්නෙ මෙහෙමයි, ඔය...