:yes: වගකීමක් නැතුව කිසිම දෙයක් තව කෙනෙකුට කියන්නේ නෑ මචං :) අපේ අම්මට blood sugar ලාවට තියෙනවා, බෙහෙත් වලට පුරුදු නොවී sugar level එක අඩු කරගන්න කියල මේක කියල දුන්නේ ප්රසිද්ධම doctor කෙනෙක් වෙන Dr. ferdinand ;) උබ අහල තියෙනවද දන්නෙ නැ, කොහොමහරි එක මාසෙකින් sugar level එක පට්ටම normal වුනා ඔය...