කාමරංගා හොදද​? නරකද​?

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කාමරංගා හොදද​? නරකද​?

    001.jpg
     
    kelumsampth

    Member
    Aug 24, 2018
    87
    13
    0
    කාමාරංගා වලටත් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරනවද​?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :love: දියවැඩියාවට පට්ටම හොද බෙහෙතක් ඔය පලතුර, සීමාව ඉක්මවලා කෑවොත් ඇගේ ලේවල සීනි මට්ටම අඩු වෙලා මැරිලා වැටුන මිනිස්සු ඉනන්වා :yes: සති දෙකකට එක ගෙඩියක් විතර කනවනම් ලේ වල සීනි මට්ටම ඉක්මනින් අඩු කරගන්න පුළුවන් හොද ඖෂධයක් :yes::yes::love:

    (සැ:යු : කමරංකා යුෂ බීම බොන්න හොදම නැත වකුගඩු හානි වෙනවා :lol: එහම වෙලා මැරුනොත් වගකියනු නොලැබේ :lol: ඒ නිසා ජූස් හදන් බොන්නේ නැතුව සති දෙකකට එක ගෙඩියක් බැගින් කනවනම් සීනි තියෙන අයට හොදයි :))
     
    • Like
    Reactions: SCBmedia

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    :love: දියවැඩියාවට පට්ටම හොද බෙහෙතක් ඔය පලතුර, සීමාව ඉක්මවලා කෑවොත් ඇගේ ලේවල සීනි මට්ටම අඩු වෙලා මැරිලා වැටුන මිනිස්සු ඉනන්වා :yes: සති දෙකකට එක ගෙඩියක් විතර කනවනම් ලේ වල සීනි මට්ටම ඉක්මනින් අඩු කරගන්න පුළුවන් හොද ඖෂධයක් :yes::yes::love:

    (සැ:යු : කමරංකා යුෂ බීම බොන්න හොදම නැත වකුගඩු හානි වෙනවා :lol: එහම වෙලා මැරුනොත් වගකියනු නොලැබේ :lol: ඒ නිසා ජූස් හදන් බොන්නේ නැතුව සති දෙකකට එක ගෙඩියක් බැගින් කනවනම් සීනි තියෙන අයට හොදයි
    :))

    දැන් උබ කියන දේ සනාත කරන්න පර්යේෂණ වාර්තා තියෙනවද මචං/ නැත්තං පත්තර කඩමලු වල යන ඒවා බලලද උබ මේක කියන්නේ?
     
    • Like
    Reactions: SCBmedia

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    දැන් උබ කියන දේ සනාත කරන්න පර්යේෂණ වාර්තා තියෙනවද මචං/ නැත්තං පත්තර කඩමලු වල යන ඒවා බලලද උබ මේක කියන්නේ?

    :yes: වගකීමක් නැතුව කිසිම දෙයක් තව කෙනෙකුට කියන්නේ නෑ මචං :) අපේ අම්මට blood sugar ලාවට තියෙනවා, බෙහෙත් වලට පුරුදු නොවී sugar level එක අඩු කරගන්න කියල මේක කියල දුන්නේ ප්‍රසිද්ධම doctor කෙනෙක් වෙන Dr. ferdinand ;) උබ අහල තියෙනවද දන්නෙ නැ, කොහොමහරි එක මාසෙකින් sugar level එක පට්ටම normal වුනා ඔය කාමරංගා ගෙඩි කන්න පටන් ගත්තට පස්සේ :yes: ඕකට blood sugar අඩු වෙනවා ගොඩක්ම ඉක්මනට, ඒ නිසයි කිවුවේ බීම හදල බොන්න එපා කියල එහෙම ෂණිකව මැරිච්ච මිනිස්සු ඉනන්ව කියල තාමා ඩොකා විස්තරේට කිවුවේ :yes: බෙහෙත් වලට හුරු නොවී දියවැඩියාව නවත්ත ගන්න පට්ටම ටිප් එකක් තමයි ඔය කාමරංගා කියන්නේ, limit එකකට use කරනවනම් කිසි අවුලක් නෑ
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    :love: දියවැඩියාවට පට්ටම හොද බෙහෙතක් ඔය පලතුර, සීමාව ඉක්මවලා කෑවොත් ඇගේ ලේවල සීනි මට්ටම අඩු වෙලා මැරිලා වැටුන මිනිස්සු ඉනන්වා :yes: සති දෙකකට එක ගෙඩියක් විතර කනවනම් ලේ වල සීනි මට්ටම ඉක්මනින් අඩු කරගන්න පුළුවන් හොද ඖෂධයක් :yes::yes::love:

    (සැ:යු : කමරංකා යුෂ බීම බොන්න හොදම නැත වකුගඩු හානි වෙනවා :lol: එහම වෙලා මැරුනොත් වගකියනු නොලැබේ :lol: ඒ නිසා ජූස් හදන් බොන්නේ නැතුව සති දෙකකට එක ගෙඩියක් බැගින් කනවනම් සීනි තියෙන අයට හොදයි :))

    දියවැඩියාවට පට්ටම හොද බෙහෙතක් ඔය පලතුර, සීමාව ඉක්මවලා කෑවොත් ඇගේ ලේවල සීනි මට්ටම අඩු වෙලා මැරිලා වැටුන මිනිස්සු ඉනන්වා

    Ow eka nam math ahala thiyenawa