ඔවු නෙහ්??:confused:
හිතපන් සතුටින් කියනවා කොල්ලෙක් තව කොල්ලෙකුට she is so fucking beautiful, machn කියල, එතකොට ඒක සතුටින් දෙන අදහසක් නේද?
ආයෙ තරහෙන් කිවුවොත් yah she is so fucking beautiful bitchකියල, එතකොට එතන එන්නෙ වෙනම mean එකක් නෙහ්?
ඔය fucking කියන එක සතුටින්, දුකෙන්, තරහෙන් කියන විදිය...