ආදරයෙ වරදක් නෙමෙයි. ආදරය කියල කරන මිනිස්සුන්ගෙ හිත්වල තියෙන වැරැද්ද. වානිජකරණය වුණ සමාජයේ ආදරය කියන දෙයත් අද වානිජකරණය වෙලා. ආදරය කියන දේට දෙන අර්තකථන වෙනස් වෙලා. ආදරය කියන්නෙ මොකක් ද කියන එකට වඩා ආදරය කියන දේ රැල්ලක් වෙලා. අද ආදරය කියල ගොඩක් අය කරන්නෙ ඔය දේවල් වෙන්න පුළුවන්. ඒත් සැබෑවටම ආදරය...