1. Malinga

    |~ Lovers Avenue V ~|

    එහෙම ටැලන්ට් එකක් නෑ. ඔහේ අහුලගන්න වචන නිකන් කනාවට එහෙට මෙහෙට දාද්දි හරියට වැටුණොත් තමයි. :)
  2. Malinga

    |~ Lovers Avenue V ~|

    ඔව් ඒ සිංදුව ලස්සනයි තමයි. නිකන් ලියපු වචන ටිකක්. :)
  3. Malinga

    |~ Lovers Avenue V ~|

    ලස්සන ගැහැණු ළමයින්ගෙන් ගුටිකන එක සැපයි කියල සමහරුනම් කියනව අහල තියෙනව :lol:
  4. Malinga

    |~ Lovers Avenue V ~|

    nae. Mr. Truth daala thibuna tag ekanum song ekak
  5. Malinga

    |~ Lovers Avenue V ~|

    තනිකම හුරුනම් දෙනෙතට මොකට ද මෙතරම් ගී පද කඳුළැල් ගලනා තරමට වැඩි වේවිද සෙනෙහස සොඳ
  6. Malinga

    |~ Lovers Avenue V ~|

    දුරක ඔබ යන්න යාවී මිදී මගෙ ආදරෙන් සිහින බිඳිලා මිලිනව යාවී කඳුළු කළ සාගරෙන් සුසුමන්ට විතරක්වත් නෑ ඉඩ දැන්නම් ඉතින් ආදරය මෙච්චර නපුරුද මට මේ ලෙසින්
  7. Malinga

    |~ Lovers Avenue V ~|

    මොකක් ද දියුණු වෙච්ච තරම? :shocked:
  8. Malinga

    |~ Lovers Avenue V ~|

    ehema da? saba aadranvathaya venas vunaa da takgalaa? :lol::lol:
  9. Malinga

    |~ Lovers Avenue V ~|

    කඳුළු ගැලුවා කොපුල රිදවා නුඹේ රුව සිහිවෙලා ඔබම සඟවා හදෙහි රඳවා ඉන්නවා මා බලා රිදවන්න මේ තරම් නුඹ යාවි සැඟවිලා වෙන කෙනෙකු නෑ ලොවේ මා නමට ඉපදිලා
  10. Malinga

    |~ Lovers Avenue V ~|

    ඔන්න සැබෑ ආදරවන්තයෙක්. තමන්ගෙ ම වරදක් නිසා තමන්ව දාල ගියහම ලෝකෙ තියෙන හැම ජරා කතාවම කියල ඒ කෙල්ලට බණින කුපාඩියො වගේ නෙමෙයි.
  11. Malinga

    |~ Lovers Avenue V ~|

    ehenum gruhastha prachndathvayath athine. leesiyen oyaata naduva dinanna puluvan. :lol::lol:
  12. Malinga

    |~ Lovers Avenue V ~|

    thawa hithala balanna vai. divorce ekata yanna kalin :yes::yes:
  13. Malinga

    |~ Lovers Avenue V ~|

    pawul hawul viyaparayak vage :shocked: :lol:
  14. Malinga

    |~ Lovers Avenue V ~|

    koheda ehema dennek inne? :shocked:
  15. Malinga

    |~ Lovers Avenue V ~|

    dan samathayakata aava da ithin? :lol:
  16. Malinga

    |~ Lovers Avenue V ~|

    http://cartw3.blogspot.com/2013/07/how-to-remove-templateism-templates.html
  17. Malinga

    |~ Lovers Avenue V ~|

    දැන් මෙතන උසාවියකුත් දාල ද?:shocked:
  18. Malinga

    |~ Lovers Avenue V ~|

    :shocked::shocked: දැන් බැලුවහම මෙතන ඉන්න ආදරවන්තයෝ සේරම පෙම්වතියන්ගෙන් ගුටි කනවනෙ වැඩ නොකළොත්.
  19. Malinga

    |~ Lovers Avenue V ~|

    ehema minissunum innava thamai. salli valata vitharak aadare karana minissu inne. habai ithin vadak na ehema jeevitha.
  20. Malinga

    |~ Lovers Avenue V ~|

    :dull: නෑ නෑ එයා ඇහුවෙ කාටද කවිය ලියුවෙ කියලනෙ. ඉතින් ඒකෙ ලියල තියෙන්නෙ බෝනික්කියෙක් කියලනෙ. ඒකයි කිවුවෙ.

    No contents