1. C h o p p e

    ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....

    :D මගේ එකී නම් "ගානට ගන්න හොඳේ!!!!!" :oo::dull:
  2. C h o p p e

    ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....

    රෙප්+++ එච්චර ආදරෙන් ඉඳලා තමයි බන් දාලා වෙන එකෙක් එක්ක ගියේ... :ඊක්
  3. C h o p p e

    සයිස් එක මදිද මන්දා?

    :lol: මදි වගේ
  4. C h o p p e

    ANDROID වැඩකාරයෝ

    Got the difference.tx mate :D but galaxy SII eka athata gaththama nikan mokadda wage http://www.youtube.com/watch?v=L7KPTYPpOVU&feature=related
  5. C h o p p e

    1st Salary අත්දැකීම..

    :no: නෑ නෑ බෑන් නෑ.ඒකත් හෑව් :yes::P
  6. C h o p p e

    බූට්ලන්තය|Bootland

    හ්ම්ම්:(
  7. C h o p p e

    ANDROID වැඩකාරයෝ

    sony phones වලට වඩා samsung phones වල Display Color Quality එක හොඳයි කියලයි මට හිතෙන්නේ... samsung displays වල True colors තියෙන්නේ
  8. C h o p p e

    ANDROID වැඩකාරයෝ

    රෙප්++++++ ICS wala UI nam maxxa ban රෙප්++++++ xperia S eka mehe ganna thanaka dannawada machan?
  9. C h o p p e

    මචන් xperia ray phone එක හොඳද..? ඊට වඩා හොඳ මොනවද?

    මචන් xperia ray phone එක හොඳද..? ඊට වඩා හොඳ මොනවද?
  10. C h o p p e

    ANDROID වැඩකාරයෝ

    දන්න කෙනෙක් කියපල්ලා Xperia Ray එකට ICs ආවාද???
  11. C h o p p e

    1st Salary අත්දැකීම..

    ඉහි ඉහි ඉස්සර කිව්වේ 2007, 2008 කාලේ..... දැණ් ඉතින් මගේ Join date එක බලන්න එපා ඈ...:rofl::P උඹ මාව හොඳට දන්නවා.;) ඒ කාලේ සිරාජ් කිව්වම ඉතින් මරා ගන්නවා හැමදේටම.....:D මාර ආතල් එකක් ගත්තේ බන් ඒ කාලේ... ඒකටත් එක්ක ගැසලියා.:lol:ගැසලි දැන් නැද්ද බන්? මචෝ උඹ ෆෝන් business ද කරන්නේ? කොහෙද කොටුවෙද...
  12. C h o p p e

    පසුතැවීම ■■■■■ ...

    rep++ i also want to say these thing...:oo::(
  13. C h o p p e

    1st Salary අත්දැකීම..

    අඩෝ උඹව දකින්නත් ආසයි බන් සිරාජ්. මට මතක් වෙනවා ඉස්සර රන්ඩු වෙන හැටි.... :D තව පොරක් හිටියේ ගාල්ලේ කවුද බන්ස් ගැසලි - Gazzaly අඩෝ මැක්සා බන් ඒ කාලේ.... :D
  14. C h o p p e

    1st Salary අත්දැකීම..

    මුලින්ම මම ම කියලා මගේ මහන්සියෙන් ගානක් හෙව්වේ 2007 දී. ඒ අහම්බෙන් පාන්දුරේට Hire එකක් යන්න අපේ වෑන් එකට සෙට් උනා.මම තමයි ඩ්‍රයිව් කොලේ:P ඒකෙන් 4500 ක් හම්බු උනා.අම්ම්බෝ නිකන් මැජික් වගේ... මම ජීවිතේට මෙහෙම ඇඟ වෙහෙසලා හම්බු කරලා තිබ්බේ නෑ.පස්සේ ආසවක් ඇති උනා සල්ලි හම්බු කරන්න.ජොබ් ගියාට පස්සේ...
  15. C h o p p e

    KALUTHARA PALAMEN KELLA WATUNE METHANIN THAMAI

    සිරාවටම බන්... අන්න කොල්ලෝ... හිතපන් අද කාලේ බැරිවෙලාවත් මුලින්ම කොල්ලෙක් වැටුනා නම් කෙල්ලක් පනීද...???:confused::oo:
  16. C h o p p e

    1 Gbps speed test

    හීනෙන් වත් ඔහොම පේන්නේ නෑ බන්
  17. C h o p p e

    canon 600d or nikon d3200?

    go for a 60 D

    No contents