මචෝ මට තේරෙනවා දැන් උඹ ඉන්න තත්වය.උඹ වැරැද්ද කලේ නැත්නම් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. සැලෙන්න එපා. උඹ 4n එක අයිති එකා ලඟට ගිහින් කෙළින් කථා කරපන්.මචන් මේකයි මම ofiz එකෙන් අන්තිමට ගිය එක ඇත්ත,නමුත් ඔය කියන එක මම හොරකම් කලේ නෑ. මට එහෙම ගන්න උවමනාවක් නෑ මචන්, මම එහෙම ගන්නෙත් නෑ, ඒ තරම් මම පහත්...