1. AnGeLHuNteR

    සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

    ඒ කාලෙ නායකයමෙන් අයින්වෙලා වෙන කෙනෙක්ට දෙන්න තරම් සුදුස්සෙක් වෙන හිටියෙ නැහැ. දෙවැනි පෙල හැදුනෙ 2010න් පස්සෙ . ඊලඟට නායකකම් ගැන තීරනය ගන්නෙ නායකය නෙමෙයි දේශපාලන බල මණ්ඩලය. ඒකට නායකයගෙ බලපෑමක් නැහැ. අනිත් පක්ෂ වල ඇද කුද හොයන්නෙ නැතුව ඇති තරම් මහින්දගෙ සීනි කිරපන්
  2. AnGeLHuNteR

    සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

    :no:සෝමවංශගෙ බලලෝභි කමක් ඒ කාලෙ තිබුනෙ නැහැ. මොකද ඒ අය විප්ලව කරේ ජීවිත ආසාවත් අතෑරල. මහින්ද වගෙ කටින් බතල හිටෙව්වෙ නැහැ. රනිල්ගෙ තත්වෙයි සෝමවංශගෙ තත්වෙයි වෙනස්, සෝමවංශට නායකකමෙන් අයින්වෙන්න කිව්වම අයින්වුනා.
  3. AnGeLHuNteR

    සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

    ඇයි අර දෙදාස් විස්සෙ ජනාධිපති වෙන්න පෙරුම්පුරන කුමාරය.:lol:
  4. AnGeLHuNteR

    සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

    කො උඹගෙහ් හෙල කරුමෙහ්
  5. AnGeLHuNteR

    සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

    :)පෙරටුගාමීන් ටික ටික ආපහු එනව:)
  6. AnGeLHuNteR

    සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

    අන්තිමට සිරි අයිය නටපු නාඩගමකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ :rolleyes:
  7. AnGeLHuNteR

    Who will be the next prime minister ?

    :)රතු කොඩිය යටට එනවද?
  8. AnGeLHuNteR

    සෝමවංශ ජනතා සේවක පක්ෂයෙන් එයි

    විනය පරීක්ෂනයක් තියන්න හදපු ගමන් පැන්නා, දැන් මෙයත් කුනුබක්කියට වැටිල නවතින්නෙ.
  9. AnGeLHuNteR

    මචන්ලා...

    uba baba wage maruweyan. kellage modakam walata uba petalenna epa. oya karana waden kidenekge jiwitha awul wenawada
  10. AnGeLHuNteR

    ලොකු උදව්වක් නොබලා යන්න එපා

    sim wala address boru ewa wenna puluwan. eka hoyana eka therumak na. polici gihin antryiak dala vezel eke number eka sakki widiyata dipan
  11. AnGeLHuNteR

    පාර්ලිමේන්තුව විස්රෙව්වෝ!!!!!!!!!!!!!

    මම චන්දෙ දෙන්නෙ ජවිපෙ කැඳ හැලියට ගිය නැති නිසා, අනික මේ ඇමතිකම් දෙක තුනකින් රට පෙරලන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නවනම් ඒක බොරුවක්,:dull: ලොකු පක්ෂවලට මුක්කු ගහන්න දඟලන හෙල උරුමෙට මේ පාර වෙන දේ බලපන්:lol:
  12. AnGeLHuNteR

    Who will be the next prime minister ?

    :no: hafoi badaa paw :dull:
  13. AnGeLHuNteR

    මනුස්සයෙක් ලිඳට වැටිල :O

    ගමට වතුර ගන්න ඉස්සර මිනිස්සු නාපු
  14. AnGeLHuNteR

    Epic Comments

    :lol:
  15. AnGeLHuNteR

    Election 2015

    මේපාර JVP
  16. AnGeLHuNteR

    ඒ දිනය අගොස්තු 27 වෙනිදා

    exam dawaswala election eka thiyanne na :no:

    No contents