Derana ne. Puduma wennath deyak na.![]()
පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රීයේ සිට විසුරුවා හැරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත
මෝඩ මහින්දයාට උණ ගැනිලලු.


උබල එහෙම තමයි හිත ගෙන ඉන්නේ..යකෝ වෙස්සන්තර රජ්ජුරුවෝ තරම් ආදෙක් ලොවෙත් නැ.. උගේ game අල්ලන්න මේ කපේදී හම්බ වෙන්නේ නෑ
malata ehema wenne na ban..mahindaya gal ada..mokak hari gil mart ekak dala my3wa elawala putuwe wadi wei...
ඇයි බන් ඔච්චර මහන්සි වෙලා චන්ද මද්යස්තනෙට ගියේ ඕක කුරුටු ගාන්න. කොපි පොතක් අරන් කුරුටු ගාපන්කෝදෙන්න එක් උනොත් හොඳා බන්. ගිය පාර මහින්දටවත්, මයිත්රීටවත් දුන්නෙ නෑ.කොලේ කුරුටු ගාල ආවා.මේ පාර නම් අනිවා චන්දෙ දානවා
උබල එහෙම තමයි හිත ගෙන ඉන්නේ..යකෝ වෙස්සන්තර රජ්ජුරුවෝ තරම් ආදෙක් ලොවෙත් නැ.. උගේ game අල්ලන්න මේ කපේදී හම්බ වෙන්නේ නෑ
ඇයි බන් ඔච්චර මහන්සි වෙලා චන්ද මද්යස්තනෙට ගියේ ඕක කුරුටු ගාන්න. කොපි පොතක් අරන් කුරුටු ගාපන්කෝ




ඉතින් ඉතින් ඊට පස්සේ මොකෝ උනේ.. තව රස කතාවක් කියහන්කෝනියරේ යන්න බයේ පඹයා ලවා කුරුල්ලෝ එළවාගත්තාලූ...![]()
තාම IDEA එකක් නැ.JVP එකේ එඋනුත් විවේචනේ විතරයි..උන් දින 100 ට ඇමතිකමක් අරන් වැඩ පෙන්නුවානම් දෙන්න හිතෙනවා..රනිල හරි යන්නේ නෑ එත් දැන් UNP එකේ ඉන්න තරුණ කොල්ලෝ හොදයි...නාකියෝ ටික නම් වැඩක් නෑ...නිදහස් පක්ෂේ ඉන්න එඋන් හරි යන්නේ නෑ එත් my3 යා හදා ගනී කියලත් හිතෙනවා... මහින්ද ගැන කතා නොකර ඉමු(මගේ රේප් power එකට මන් ආදරෙයි...)මම ජවිපෙට දෙන්නේ
මම චන්දෙ දෙන්නෙ ජවිපෙ කැඳ හැලියට ගිය නැති නිසා, අනික මේ ඇමතිකම් දෙක තුනකින් රට පෙරලන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නවනම් ඒක බොරුවක්,තාම IDEA එකක් නැ.JVP එකේ එඋනුත් විවේචනේ විතරයි..උන් දින 100 ට ඇමතිකමක් අරන් වැඩ පෙන්නුවානම් දෙන්න හිතෙනවා..රනිල හරි යන්නේ නෑ එත් දැන් UNP එකේ ඉන්න තරුණ කොල්ලෝ හොදයි...නාකියෝ ටික නම් වැඩක් නෑ...නිදහස් පක්ෂේ ඉන්න එඋන් හරි යන්නේ නෑ එත් my3 යා හදා ගනී කියලත් හිතෙනවා... මහින්ද ගැන කතා නොකර ඉමු(මගේ රේප් power එකට මන් ආදරෙයි...)

