1. Dinushasankalpa

    කාලෙ_හොදයි..

    KM ගැන එකක් ලියපං එහෙනං.. :rolleyes::yes:
  2. Dinushasankalpa

    කෝඩුකාර මීමැස්සී

    :rofl::rofl::rofl: ිදිලා ™ අක්කාට යන්න ඉඩ නොදෙමු එහෙනං
  3. Dinushasankalpa

    කෝඩුකාර මීමැස්සී

    උඹ යමං.. මං පස්සෙ එන්නං :dull: :baffled::baffled:
  4. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මාමා මොනවා නැතත් කන බොන ඒවා සුපිරියටම කරනවා.. :yes:
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මහර හන්දියෙ තියෙනවා ටයර් කඩයක්. හන්දියෙ කිව්වට දළුපිටිය පාරෙ පොඩ්ඩක් ඇතුලට එන් නඒනෙ. 50 මීටර් විතර. මතක ඇති නේ තැන :D එතන ටයර් ටිකක් ගනං අඩුයි. ගාල හන්දියෙ සදගිරියෙ ගානට වඩා කොහොමත් 300ක් 400ක් අනිවා අඩුයි. ඌ DSI ඒජන්ට්. හැබැයි අනිත් ටයරුත් තියෙනවා. බයික් ටයර් ගැන පොර ටිකක් ගද්දනා. ගිහිං කථා...
  6. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    හොද නැන්දා කෙනෙක් :yes: :D
  7. Dinushasankalpa

    කාලෙ_හොදයි..

    :D:D:love: :frown::frown::angry:
  8. Dinushasankalpa

    කාලෙ_හොදයි..

    මෙලඩියක් දාන්න ඕනෙ බං :D
  9. Dinushasankalpa

    කාලෙ_හොදයි..

    අහස උසයි ඒ අහසේ හීන ගොඩක් මවලා.... පොලොවෙ තමයි අපි ඉන්නේ නෑ අහසේ රැදිලා... මටම කැපෙයි ‍සුන්දර මල් වගෙ කෙල්ලෙක් දැකලා..... වයස හොදයි කාලෙ ඇවිත් ඉන්නට love කරලා... ඔය අතන මෙතන කියන කථා දැං ඉවතට දමලා... හිත ලගම රැදෙන ඔය සුන්දර සිනහව පුදලා.... අපි එන්න යමුද ප්‍රේම ලෝකයේ රවුමක් ගහලා.... සුදු...
  10. Dinushasankalpa

    EK Married Club-10

    තියෙන තැන බලං එන්නං කිව්වෙ. ආය යනවලු බ්‍රහස්පතින්දා. එදාට වත් එන්නං :baffled:
  11. Dinushasankalpa

    [IMG]

    [IMG]
  12. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    වෙන කවුරු හරි එලවපු වෙලාවක වෙන් නඇති ඒ දකින්නත් ඇත්තෙ. නැත්තං හැම වෙලාවෙම 15 එකේ රෝද කැරුනොත් එලවන්නෙ ඔයා නෙ :yes::rofl:
  13. Dinushasankalpa

    EK Married Club-10

    අද මම එන්නෙ නැතෝ. යුරා මාමා නං එනවා. කඩේ බලාගෙන එන්න. මං එන්නෙ බ්‍රහස්පතින්දා. මීටර් හදන්න තිබ්බ සල්ලි වලිං කාර් එකට පෙට්‍රල් ගැහුවා ඊයෙ.
  14. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    කොයි කවියද සහෝ :dull: :baffled::baffled:
  15. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    උදේ පාන්දරම අඩවන්න එපා ඕයි
  16. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    සහෝ මං හිතුවා ඔයා බීලා බීලා නිදි කියලා :baffled:
  17. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    බඩා වේසිගෙ කැම් එකේ මහත උං කෙට්ටු වෙලා කෙට්ටු උං මහත වෙලා පේනවලු. මොකද ඌ මහත නිසා තමා මානසිකව වැටෙන එක නතර කරන්න ඒක කරලා තියෙන්නෙ.:nerd: ඔයාගෙ පිටිපස්සෙ එහෙම ෆොටෝ ගත්තෙ නෑ නේද ඌ ඒකෙං. කියන්න බෑනෙ සහො..:dull: කොහොම වැටිලා තියෙනවද කියලා ඕවා :dull: :baffled: :rofl::rofl:
  18. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    කෝට්ටා වගේ ඉන්න තෝ කොහොමද බං අර වගේ මහත් උනේ :dull: :baffled:

    No contents