1. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ඒ මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ.... මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ.... ඉරේශ බඩා වගේ නෙහ් :rofl::rofl:
  2. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    සුකුමාලිට රෑට ඇවිත් වමාරං කන්න මොනවා හරි ලියලා තියපල්ලා ට්‍රිප් ගිය නැති අනාථ රැල. මේක උඹලෑ ගොඩ් ගෙ අණක්
  3. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    ආ.. මේ ඒ පොන් එකමයි ද :rofl: එහෙනං හරි එහෙනං හරි :D
  4. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    මට කෝල් එකක් දුන්නා මං ගෝඩ් වගේ කතා කලා :rofl::rofl: (දැං දුවගෙන ඇවිත් මරු කියවයි) :rofl::rofl:
  5. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    ක්ලබ් එක වහලා.... ගල් උඩ නැගලා... සොන්නලා.... සොන්නලා.... ආ.... සොන්නලා..... ආප්පයා අන්ජුයි.... අර ගල් ඉබ්බයි..... සෙට් වෙලා.... සෙට් වෙලා... ආ... සෙට් වෙලා.... බඩ ගෙඩියා තඩි බඩගෙඩියා ගල උඩ නැග හති දාලා.... ජංගි අසා කැමරා දාලා ගහනවා ලු හෝ ගාලා...... ක්ලබ් එක වහලා.... ගල් උඩ නැගලා...
  6. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    කුමටද ආස්මියෙ කදුළු සලන්නේ... හේතුව මම නොදනිම්.... අංගොඩ තියෙනා ආන්ඩුවෙ ගෙදරට.. මම එබ ගෙනියන්නම්... ඔබහට ඉන්ජෙක්සන් දෙන්නං.... ඔබහට...... ඉන්ජෙක්සන් දෙන්නං........ ඉරපායනකොට තදවෙන පිස්සුව මං හොදකර දෙන්නං... හද පායනකොට හූ කියනා විට.... බෙල්ලෙං හොලවන්නං....... ආස්මියෙ පිස්සුව බස්සන්නං...
  7. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    :dull: :sorry: ow :baffled:
  8. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    සියැට් එකට වඩා නං හොදා.. එළ එළ කියපංකො. ඒත් ඉස්සරහා ටයර් එක නං DSI එකේ කට්ටෙ මට ඇල්ලුවෙ නෑ. MRF එකේ තියෙනවා මරු ටයර් එකක්. DSI එකට වඩා 1300ක් විතර ගාන වැඩියි
  9. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    දෙවි පිහිටයි.. අම්මේ ඔයින් ගියා මදැයි බං :yes:
  10. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    නෑ ඕන නෑ.. කථාවට එහෙම කියනවා නෙ :rofl:
  11. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    මේ එපිය මරු. සෑහෙන්න දැනෙන්න ලියලා තියෙනවා නෙහ් :D
  12. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    :rolleyes: එතකොට අර උදේ නැගිට පැයක් යනතුරු km කතා කරලා නෑ උඹ විතරක් කියවනවා එයා අහං හිටියද බොල :P:rofl::rofl:
  13. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club.

    එළ නෙ... මං දැම්මෙත් DSI හැබැයි කට්ට රටාව නං වෙනස්. ටියුබ්ලස් නිසාද දන්නෑ. ටයර් එකේ අවුලක් නෑ බං. කියන තරං වැරැද්දක් නෑ මට නං. ගැස්සෙන් නෑ. දෙදරන් නෑ.. අනික ටයර් එකේ අවුලක් ආවොත් වොරන්ටි ගන්න පුලුවං. මොනවා හරි කේස් එකක් ආවොත් කියපංකො ;):D
  14. Dinushasankalpa

    එලකිරි Night Club VIII

    අද කවුරුත් නෑ..:no: අද මම තමා මේකෙ ගෝඩ් දන ගහපියව් සොන්න රැළ :angry::angry: :rofl:
  15. Dinushasankalpa

    -Which movie you watched last ?- Part 2

    cheff, Transformers 2014, Challengers
  16. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    මං හිතන්නෙ උඹට අසණීපයක් හැදිලා. නැත්තං අසල්වැසියෝ උඹට නූලක් පන්නලා. නැත්තං උඹ ගැන හිතන වෙන කෙල්ලෙත් උඹට වශියක් කරලා :dull:
  17. Dinushasankalpa

    EK Married Club-10

    අදුරණ ෆොටෝග්‍රැපර් කෙනෙක් ඉන්නවා. හොදම කෙනෙක්. සෙට් කරන්නද ? pm එකක් දාපං මට
  18. Dinushasankalpa

    KPZ ගැන කතාවක්

    මේක ලියන්නෙ සතියෙ දවස් පහ විතරයි ලු. ඌට කියලා සෙනසුරාදා ඉිදත් ලියෝ ගන් නඒනෙ නං O T ගෙවන්න ලු :oo::dull::baffled:

    No contents