1. Rahula Kasun

    Gonnu dennek uyanawa

    :rolleyes: ඕවා බලල ඕකුන්ට නිකන් views වැටෙන්නවත් උබලගේ data කපාගන්න එපා බන් :rolleyes: වැඩකට ඇති ඉගෙන ගන්න දෙයක් බලහල්ල ඒ dataටිකෙන් :yes:
  2. Rahula Kasun

    ඔයත් අම්මගේ බඩේ හිටියෙ මෙහෙම තමයි

    :no::no::no: ගොන් කතා කියන්න එපා බන්.. උබටත් මාස නමයක් බඩක් දරාගෙන ඉන්න තිබ්බනම් උබටම තේරෙයි පඩ ටෝක් එකේ තරම :angry: ඒ තියං ඉදලත් ඕක එලියට දාද්දි කොහොම සැපක් දැනෙනවා ඇත්ද අම්ම කෙනෙකුට? :sorry:
  3. Rahula Kasun

    වැස්ස දවසට උඩට ඇවිත්

    ;);) ඇත්තටම වේයෝ ලොකුවුනාමද බන් මෙරු හැදෙන්නේ? :confused: දන්නෙ නෑ ඇත්තටම
  4. Rahula Kasun

    ඔයත් අම්මගේ බඩේ හිටියෙ මෙහෙම තමයි

    ;);):):) ඒකනම් මාරම ලස්සනයි :yes: rep++ added
  5. Rahula Kasun

    Weather graphics extreme

    :lol: ඒකට සිරි ලංකාවේ වෙදර් රිපෝර්ට් එක
  6. Rahula Kasun

    සැබෑ ආදරය

    :D:D අනිවා මචං :yes: rep++
  7. Rahula Kasun

    1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

    ;););) කොල්ලෙක්ට ජීවිතේ ගැන ගැබුරෙන් හිතල ජීවිතේ හදාගන්නනම් අනිවා 1st loveඑක කැඩිලා උගේ හිත කැඩිලා තියෙන්නම ඕනේ :yes: ඒ pointඑකේ ඉදන් උ ජීවිතේ ගැන full serious හිතනවා no more pains මචං :yes:
  8. Rahula Kasun

    Films wala apita penne nathi dewal

    උඩට
  9. Rahula Kasun

    කඩේ #@!

    :lol::lol::lol::lol: හොද වැඩේ ඕක වෙනස් කරගන්න පුළුවන් :rolleyes:
  10. Rahula Kasun

    සුපිරි මසාජ් එකට ලක්ෂ 02යි

    :rolleyes: කොට නිහාල් දැක්කෙත් නෑ කාලෙකින්.. උවත් අරන් ගිහින් දාලද දන්නෙ නෑ ඇතුලේ :lol:
  11. Rahula Kasun

    me ponnaya dannawada

    :yes::yes::yes:
  12. Rahula Kasun

    me ponnaya dannawada

    10++
  13. Rahula Kasun

    ඉංග්‍රිසි ප්‍රශ්නයක්

    :rolleyes: legal actions ගන්නවට වඩා හොද නැත්ද English වලින් කතාකරන්න පුරුදු වුනානම්??
  14. Rahula Kasun

    Help Keyman for win 7

    ;) keyrep එක tryකරල බලහන් මේක win7/10 ඕන එකකට support මචං :yes: http://www.mediafire.com/file/3u8nf50p6pvbv4s/keyrep.rar/file
  15. Rahula Kasun

    ජීවිතය පරදුවට තබා උතුරු කොරියාවට ඇතුළු ව&#3539

    ඔය වගේම මතයක් තමයි බන් පිට රට වලත් ලංකාව ගැන පැතිරිලා තියෙන මත,(100%ක් බෞද්ධ අන්තවාදී රටක්, පොඩ්ඩ බැරි වුන ගමන් අපේ එවුන් පිට රට එවුන්ට නෙලන සයිස් එකෙන් කතා යන්නේ) රට ඇතුලේ ඉන්න එවුන් තමයි ඇත්ත කතන්දරේ දන්නෙ, ඉතින් ඔතනත් ගොඩක් ඒවා ඇත්ත නොවෙන්න පුළුවන් මමනම් කියන්නේ

    No contents