ඕකේ ආමර් ප්ලේට් එක ගැන ෆීල්ඩ් එකේ අය කියන කතාවක් තියනවා. ඕවා ඉන්වාර් 2 කියන ලෝහ මිශ්‍රණයෙන් හදලා, වාත්තු කරපු ඒව ලු!ආම්ර් ප්ලේට් නවල හදල නැති ලු!ඒ විතරක් නෙවෙයි විශේෂ ඉලෙක්ට්‍රොඩයිස් කිරීමකින් කෙව්ලාර්, දියමන්ති ඩස්ට් එක එහෙම එන්ප්‍රෙග්නේට් කරල ලු ඔය ආම්ර් ප්ලේට් හදන්නේ!!!!!