1. tupac97

    මම මූට ඇබ්බැහි වෙලා

    අඩේ කැත කතා කියන්න එපා මගේ කොල්ලන්ට ඔව් බන් ගොඩක් කෙල්ලෝ ඔහොම තමා. නිකම්ටවත් හිතිලා නැද්ද ඇයි කෙල්ලෝ ඔය වගේ උන් එක්ක ගිහින් දුක් විදින්නේ කියලා? බෑඩ් බෝයිස්ලට තමා ගොඩක් උන් ආසා. අඩේ මම ඉතින් කොල්ලෙක් ගැන කිව්වොත් මිසක් වෙන අවුලක් නෑනෙ
  2. tupac97

    Dinner of the Gods!

    Ade dawasta keeyak yanawada kama walata wiyadama?
  3. tupac97

    Dinner of the Gods!

    ade uba hamadama kadenda kanne?
  4. tupac97

    මම මූට ඇබ්බැහි වෙලා

    දත් වලින් වැඩක් නෑ බන් උගේ expressions මාරම සෙක්සි. අනික jawlines එහෙම මරු
  5. tupac97

    මම මූට ඇබ්බැහි වෙලා

    ඒකත් නරකම නෑ අඩෝ මේ කතාව නම් සිරා බන්. මොකද මන්දා ඒ ටයිප් එකේ උන්ට හිත යන්නේ
  6. tupac97

    මම මූට ඇබ්බැහි වෙලා

    අද දවසට දහපාරක් විතර මේ සිංදුව ඇහුවා. අම්මා අහනවා ඕක අප්පිරිය වෙන්නෙ නැද්ද කියලා. එයා දන්නෑ මම සිංදුව නෙමෙයි අහන්නේ කොල්ලා දිහා බලන් ඉන්නේ කියල 😍😍😍😍🥰🥰🥰
  7. tupac97

    ZLT S10 Router Data file

    man gawa thiyenawa me version eka. kohomada router eken eka download karanne?
  8. tupac97

    Balapalla! Tattam deka

    නෙදකින් නැති එකමයි හොඳ
  9. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    Ara Al nuaim eka hondai.
  10. tupac97

    Perfumes ගැන අහන එවුන්ට

    Al-rehab eka nam dan lankawe hoya ganna amarui ban. Poddak try ekak deela balapan
  11. tupac97

    කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

    උඩ හොඳයි යට හොදාආආආඅයි
  12. tupac97

    උඹලගෙ පවුල්වලත් ඉන්නවද මෙහෙම පොන්න පිරිමි?

    ආරක්ශක අමාත්‍යාංශයේ වියදම් කපා හැරපු දවසට තමා තොට කෙලවෙන්නේ
  13. tupac97

    කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

    මචන්ල ඔයාලගේ කෙට්ටු බොඩි එකේ ෆොටෝ එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. කෙට්ටුම කොල්ලා හොයල මම රීලෝඩ් එක තෑගි කරනවා
  14. tupac97

    කෙට්ටු කොල්ලන්ගේ සන්සදය - Kettu Club 2023

    Subscribed as I am obsessed with kettu kollo.
  15. tupac97

    Router update

    Oka 4g only නම් කෝල් ගන්න බෑ VOLTE ඔන් කරන්න ඕනි. 3g/2g enabled එකෙන් කෝල් ගන්න පුලුවන්
  16. tupac97

    "We are not alone" ඇමරිකානු බුද්ධි අංශ නිලදාරියෙකු හෙළි කරයි

    https://www.theguardian.com/world/2023/jun/06/whistleblower-ufo-alien-tech-spacecraft?CMP=Share_iOSApp_Other
  17. tupac97

    මේ දවස්වල කලන්තේ වගේ ආපු අය ඉන්නවද ?

    මම හිතුවෙ මේක මට විතරයි කියලා. මටත් කලන්තේ වගේ හැදෙනවා ඇවිදිනකොට. තව පට්ට නිදිමතක් එනවා. මේක හැදුනේ අර වයිර උණ හොද උනාට පස්සේ

    No contents