මම මූට ඇබ්බැහි වෙලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    nurangana.png



    අද දවසට දහපාරක් විතර මේ සිංදුව ඇහුවා. අම්මා අහනවා ඕක අප්පිරිය වෙන්නෙ නැද්ද කියලා. එයා දන්නෑ මම සිංදුව නෙමෙයි අහන්නේ කොල්ලා දිහා බලන් ඉන්නේ කියල 😍😍😍😍🥰🥰
    🥰

     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    uge yati pathul lewakanna asada ubata ?

    ඒකත් නරකම නෑ


    උබට හිත යන්නෙ මුඩුක්කු ටයිප් කොල්ලොන්ට නේද

    අඩෝ මේ කතාව නම් සිරා බන්. මොකද මන්දා ඒ ටයිප් එකේ උන්ට හිත යන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,850
    113
    Mother Earth
    ඊයා බන් උගේ දත් ටිකේ හැටි බලපන්කො හොම්බට දෙකක් අනින්න හිතෙනවා. අර කෙල්ලගෙ ලස්සන බලපන්කො. pause කරල කෙල්ල දිහා විනාඩි 2ක්‌ බලන් ඉඳපන්. උබ straight වෙනවා.❤️
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    ඊයා බන් උගේ දත් ටිකේ හැටි බලපන්කො හොම්බට දෙකක් අනින්න හිතෙනවා. අර කෙල්ලගෙ ලස්සන බලපන්කො. pause කරල කෙල්ල දිහා විනාඩි 2ක්‌ බලන් ඉඳපන්. උබ straight වෙනවා.❤️

    දත් වලින් වැඩක් නෑ බන් උගේ expressions මාරම සෙක්සි. අනික jawlines එහෙම මරු
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ මේ කතාව නම් සිරා බන්. මොකද මන්දා ඒ ටයිප් එකේ උන්ට හිත යන්නේ
    ඔය ටයිප් ම මුඩුක්කු කොල්ලෙක් ඉන්නවා කිරියේ @Don GasCan කියලා.. msg එකක්‌ දාල බලපන් 🤗
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    උඹට හැබැයි එකෙක් හොයාගන්න අමාරුනෑ. මේවගේ ඩස්ප හඩු ලුක් උන්නෙ කොහොමත් ලංකාවෙ වැඩිපුරම ඉන්නෙ.

    අඩේ කැත කතා කියන්න එපා මගේ කොල්ලන්ට



    කෙල්ලොත් ඔහොමද බන් හිතන්නේ? උත්ත. අපි ජිම් ගියාට උනුත් කැමති කැහැටු ගංජාකාරයොන්ටමනෙ.

    ඔව් බන් ගොඩක් කෙල්ලෝ ඔහොම තමා. නිකම්ටවත් හිතිලා නැද්ද ඇයි කෙල්ලෝ ඔය වගේ උන් එක්ක ගිහින් දුක් විදින්නේ කියලා? බෑඩ් බෝයිස්ලට තමා ගොඩක් උන් ආසා.


    uba @AnuradhaRa @Nadun26 , ubala nisa kawada hari api pissu hadila angoda yana dawasa wedi duraka newei macho

    අඩේ මම ඉතින් කොල්ලෙක් ගැන කිව්වොත් මිසක් වෙන අවුලක් නෑනෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනුරාද - උබල හෙන අලි ඔලුවෙන් ඉන්නෙ
    නදුන් - උබල මගෙ බිස්නස් කඩනව
    මූ - මම කොල්ලෙක්ට ඇබ්බැහි වෙලා


    කිරිය කියන්නෙ ජයිව විවිදත්වයෙන් අනූන තැනක් බන්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අනුරාද - උබල හෙන අලි ඔලුවෙන් ඉන්නෙ
    නදුන් - උබල මගෙ බිස්නස් කඩනව
    මූ - මම කොල්ලෙක්ට ඇබ්බැහි වෙලා


    කිරිය කියන්නෙ ජයිව විවිදත්වයෙන් අනූන තැනක් බන්
    ලයිට් බිලත් තමාගේ පොකට් එකෙන් ගෙවාගෙන මෙව්වා බලන GT අය්යට මොනවා හිතෙනේව ඇද්ද හිතහන්කෝ 🤭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලයිට් බිලත් තමාගේ පොකට් එකෙන් ගෙවාගෙන මෙව්වා බලන GT අය්යට මොනවා හිතෙනේව ඇද්ද හිතහන්කෝ 🤭

    ඒක තමා බන්, ඌ මේක පිස්සෙක්ට බාර දීල අයින් වෙලා ඉන්නෙ
    මට දැණුයි මතක් උනෙ :ROFLMAO: