අතීතය කියන දේ අපිට පාසලක් වගේ. එයින් අපට ගොඩක් ලොකු පාඩම් කියාදෙනව. ජීවිතේ පසුතැවෙනවට වඩා කරන්න ඕන ඒ දේවල් අයිත් නොවෙන්න වැඩ කරන එක. මගෙ ජීවිතෙත් ගොඩක් වරද්දගත්ත තැන්, හරියට කරන්න තිබුණ තැන් ඇති. නමුත් මං කළේ ඒ අවස්තාවෙ හැටියට මට හිතුන හොඳම දේ නිසා මං කරපු කිසි දෙයක් ගැන දැන් හිතල පසුතැවෙන්නෙ...