ඔබට සිත බැඳි දා පටන්
ආදරේ දැනුනා
මදහසින් ඔබ කී කතා
හදවතේ රැදුණා
හිතම කළඹන ආරාධනා
නෙතු පුරා තිබුණා
නොකැඩෙනා මගෙ හිත පුරා
ඔබේ රූ ඇඳුනා
හීන ගාවම දෑස යාකර
සිනහ මල් පිපුණා
ජීවිතේ තනි නොවුණු හැමදින
ඔබ ළඟින් හිටියා
නීල දෑසේ දැහැනේ වෙලී
ජීවිතේ සෙවුවා
සැරිසරා ඔබ මා හද පුරා
සිතුවමක් මැවුවා
බිඳුණු සිහිනෙක කඳුළ වී ඔබ
නෙතු අගින් වැටුණා
කැඩුණු මගෙ හිත සසල වී අද
ඔබ දුරක ඇදුනා
වේදනාවේ සුසුමේ වෙලී
මා සිතින් හැඬුවා
දුක තියා ඔබ සැඟවී ගියා
මිරිඟුවක් මවලා
ඔබට සිත බැඳි දා ..............
ගායනය :- පුබුදු මාධව සමරසිංහ
ආදරේ දැනුනා
මදහසින් ඔබ කී කතා
හදවතේ රැදුණා
හිතම කළඹන ආරාධනා
නෙතු පුරා තිබුණා
නොකැඩෙනා මගෙ හිත පුරා
ඔබේ රූ ඇඳුනා
හීන ගාවම දෑස යාකර
සිනහ මල් පිපුණා
ජීවිතේ තනි නොවුණු හැමදින
ඔබ ළඟින් හිටියා
නීල දෑසේ දැහැනේ වෙලී
ජීවිතේ සෙවුවා
සැරිසරා ඔබ මා හද පුරා
සිතුවමක් මැවුවා
බිඳුණු සිහිනෙක කඳුළ වී ඔබ
නෙතු අගින් වැටුණා
කැඩුණු මගෙ හිත සසල වී අද
ඔබ දුරක ඇදුනා
වේදනාවේ සුසුමේ වෙලී
මා සිතින් හැඬුවා
දුක තියා ඔබ සැඟවී ගියා
මිරිඟුවක් මවලා
ඔබට සිත බැඳි දා ..............
ගායනය :- පුබුදු මාධව සමරසිංහ

