1. Malinga

    |~ Lovers Avenue IV ~|

    කට්ටිය විවේක ගන්න ඇති :rofl:
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    සමහරවිට ලුණු නැතුව උයනව වගේ එවුව වෙන්න ඇති :lol::lol:
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒක ඇත්ත. තනියෙන් ඕව කාලත් වැඩක් නෑ තමයි. ඊට ලේසයි කඩෙන් අරගෙන කන එක. පොඩ්ඩක් පුළවන්. නිකන් හරියට දශමයක් වගේ
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. ඒ වගේ එකපාරක් උයන්න ඔය වගේ දේවල් අරගෙන වැඩක් නෑ :D
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    එළ එළ. ඒකනම් හොඳයි තමයි. හැබැයි චයිනීස් සමහර කෑම වර්ග හදන්න එච්චරම වෙලා යන්නෙ නෑ.
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔව් හරියට හදන තැන් තියෙනව. කොහොමත් ලොකු හෝටල්වලනම් ඒ වගේ හදනවනෙ.
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    අතීතයේ දේශපාලනය පවුල්වාදය මත තමයිනෙ තිබුණෙ. ගොඩක් ඈත අතීතයේ ගැහැණිය මූලිකවූ සමාජ ක්‍රමයකුත් තිබුණනෙ. ඔහොම එක එක කාලයට එකඑ ක වාද, සමාජ ක්‍රම ඇතිවෙලා තියෙනවනෙ.
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    :dull::dull: හරි ඉතින් වැරදි දෙයක් කිවුවෙ නැහැනෙ :rolleyes:
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    එක එක්කෙනාගෙ කැමැත්තනෙ. ඒ අයට ඒක හොඳයි කියල හිතෙනව ඇති. සමහරු ඉතින් බලෙන් මවාගත්ත ලෝකවල ඉන්නෙ. දැන් එහෙම කොයි රටකටවත් නොගිය අයත් ඉන්නෙ ඒ වගේ.
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    චීනෙට ම ගිහින් කන්න වෙනව :lol::lol: නෙට් එකේ රෙසපි එකක් බලාගෙන ඔයාම හදල බලන්න :D
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    දැන්නම් කෙන්ති යයි. :baffled:
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒ වගේ කෑමත් තියෙනව මං හිතන්නෙ එයාලගෙ. හැබැයි ඉතින් එයාල තෙල් වර්ග එහෙම දාලනෙ හදන්නෙ. ඕව අ‍පේ කඩවල්වල නිකන් ඔහේ කලවම් කරල චයිනීස් කියල විකුණන්නෙ.
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒ සිද්ධාන්තය එහෙම තමයි. තියෙන කෙනා තමයි දන්නෙ ඒකෙ හැටි. ඉතින් ඒ අය ඒක නැතිකරගන්න කැමති නෑ.
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒ වෙලා තියෙන්නෙ එයාල බටහිර සංස්කෘතිය කියන දේ දකින විදියෙ වැරැද්ද. එයාල අල්ලගන්නෙ ඒකෙ වැරදි තැනින්.
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    ලංකාවෙ ඉතින් චයිනීස් කියල හරියට හදන්නෙ නැහැනෙ. මං කිවුවෙ ඒකයි. ඔව් ඉතින් අනිත් රටවලත් ඇති තමයි ඕනතරම්
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    බලය කියන දේ හැටි ඔහොම තමයි.
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකනම් දන්නෙ නෑ ඉතින්. උයනව කිවුවට වළඳක්වත් ලිප තියන්නෙ නැද්ද දන්නෙත් නෑ :baffled:
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    lankaveda enne? :rolleyes: lankavenum ithin Chinese kanava kiyanne hari amarui thamai kaavata passe :lol::lol:
  19. Malinga

    udeenum hitiya. dakke na thamai eeta passenum. ara fb chat eka balannako

    udeenum hitiya. dakke na thamai eeta passenum. ara fb chat eka balannako
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    http://answers.yahoo.com/question/index?qid=20081008170039AAxBO4q

    No contents